Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th July 2023 19:10:22 Hours

මේජර් එස්එම්බිඑම් සේනාරත්න ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නව පාලන මාණ්ඩලික නිලධාරි 11 ලෙස රාජකාරි ආරම්භ කිරීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නව පාලන මාණ්ඩලික නිලධාරි 11 ලෙස මේජර් එස්එම්බිඑම් සේනාරත්න ඉසේබ 2023.07.13 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.