Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

14th June 2021 16:43:48 Hours

මේජර් ආර්පීඒ රෝහණ එල්එස්සී ඉසේබ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වශයෙන් වැඩභාර ගනි.

10 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 5 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් ආර්පීඒ රෝහණ එල්එස්සී ඉසේබ ජ්යෙෂෂ්ඨ නිලධාරි තුමන් 2021.06.14 දින එම මූලස්ථානයෙදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.