Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

08th March 2025 09:08:00 Hours

නිලධාරි නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම

10(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකල නිලධාරි නේවාසිකාගාර ගොඩනැගිල්ල ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී විසින් 2025 මාර්තු 06 වන දින නිල වශයෙන් විවෘත කරන ලද අතර, මෙය 10(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ සියළු සාමාජිකයන්ගේ සාමූහික දායකත්වය මත සහ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මගපෙන්වීම යටතේ සාර්ථකව සිදුකර ගැනීමට මග සැලසිනි.