Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

05th July 2022 10:47:32 Hours

නව මාණ්ඩලික නිලධාරි 1 (භකාස) තනතුර භාර ගැනීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (භකාස) ලෙස මේජර් එස් බී ටී පී ද සිල්වා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.05 වනදිනට යෙදුණු සුභ මොහොතින් නව තනතුරෙහි රාජකාරි ආරම්භ කරන ලදී.