Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

02nd October 2018 15:35:50 Hours

දියතලාව ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද පර්ල් එජ් නිවාඩු නිකේතනය ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක විසින් 2018.09.29 දින විවෘත කරන ලදී.

ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක ජෙනරාල් හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී විසින් දියතලාව ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද පර්ල් එජ් නිවාඩු නිකේතනය 2018.09.29 දින විවෘත කරන ලදී. හා 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව හා 14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව(ස්වේ) මගින් මෙම නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද අතර, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර් ගනේගොඩ පීඑස්සී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේඑම්එස් කුමාර, කර්නල් (පාලන) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින් රැසක් සහභාගි විය.