Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

25th September 2018 14:55:06 Hours

කර්නල් සේනාවිධායක තුමාගේ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සංචාරය

ඉංජිනේරු සේවා අධ්ය ක්ෂක ජෙනරාල් හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී ගේ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු කඳවුරු සංචාරය 2018.09.18 වන දින සිදුකරන ලද අතර 10 ඉසේරෙ(සෙව්) අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේඑච් කොඩිතුවක්කු විසින් එතුමන් පිලිගන්නා ලදී.

වීරවිල ප්රුදේශයේ නවතමයෙන් ඉදිකිරීමට නියමිත ඉසේබ නිවාඩු නිකේතනයේ මුල්ගල තැබීම ඊට පසුදින කර්නල් සේනාවිධායක තුමාගේ ප්රෙධානත්වයෙන් සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සඳහා මධ්ය්ස්ථාන සේනාවිධායක කර්නල් ආර් ගනේගොඩ පීඑස්සී, කර්නල් ඉංජිනේරු සේවා (නිර්මාණ හා සැලසුම්) කර්නල් පී ගුණසේකර යූඑස්පී එල්එස්සී, නියෝජ්යඉ මධ්යමස්ථාන සේනාවිධායක කර්නල් කේඑම්එස් කුමාර, කර්නල් (පාලන) කර්නල් එස්එන් කිතුල්ගොඩ ඇතුළු ජ්යෙකෂ්ඨ නිලධාරින් හා නිලධාරින් රැසක් සහභාගි විය.