Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th June 2021 09:21:45 Hours

කර්නල් වයි කේ එස් රංගික පීඑස්සී භඨකාර්යය සම්පාදන විද්‍යාලය ත්‍රිකුණාමලය ප්‍රධාන උපදේශක වශයෙන් වශයෙන් වැඩභාර ගනි.

භඨකාර්යය සම්පාදන විද්‍යාලයේ ප්‍රධාන උපදේශක වශයෙන් කර්නල් වයි කේ එස් රංගික පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.06.11 දින එම විද්‍යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.