Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12th May 2021 11:02:12 Hours

කර්නල් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ සේනාවිධායක ලෙස වැඩ භාර ගන්නා ලදී.

ගලයාය ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ 22 වන සේනාවිධායක වරයා වශයෙන් කර්නල් එන්ඩබ්පීඑස්එම් පෙරේරා 2021 මාර්තු 24 වන දින වැඩභාර ගන්නා ලදී.