Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th July 2023 19:30:07 Hours

කපිතන් එකේකේඑන් නෙත්සර ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 111 ලෙස රාජකාරි ආරම්භ කිරීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 111 ලෙස කපිතන් එකේකේඑන් නෙත්සර ඉසේබ 2023.07.12 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.