14th July 2024 10:14:12 Hours
ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලා අංක 49 නිලධාරින් සහ සෙසුනිලයන් 16 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2024 මැයි මස 10 දින සිට 2024 ජූලි මස 11 දින දක්වා දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පැවැත්විය. මෙම පාඨමාලාව එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රගේඩියර් ආර්.පී මුණිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ පැවැත්විය.
මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය 2024 ජූලි මස 11 දින පවත්වන ලද අතර, පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය 14 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කපිතන් එම් එන් පී ප්‍රනාන්දු ඉසේබ පිදුම් ලැබීය.
News Courtesy by army.lk