Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

05th January 2023 14:12:11 Hours

ඉසේබ 73 වන බලකා දින සංවත්සරයට සමගාමීව පැවති හින්දු දේව මෙහෙය

ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව බලකා සාමාජිකයින්ට සෙත් පැතීම වෙනුවෙන් වැල්ලවත්ත, මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලෙහිදී පූජාවක් 2023.01.03 වන දින පැවැත්විණි.

මානි 1 (පාලන) ලුතිතන් කර්නල් එන් එන් අබේසේකර ඉසේබ, ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී (රෝහල් ව්‍යාපෘතිය (නාරා)) මේජර් පීඑල්කේපී අල්විස් ඉසේබ, නිලධාරින්, ජ්‍යෙෙකානොනින් ඇතුළු සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගී විය..