27th February 2025 12:37:00 Hours
ඉදිකිරීම් කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කර්නල් ආර්එම්එස්කේ රත්නායක රාජකාරි භාර ගන්නා ලදී
ආරක්ෂක මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කර්නල් ආර්එම්එස්කේ රත්නායක 2025.02.27 වන දින රාජකාරි භාර ගන්නා ලදී.