27th February 2025 12:19:00 Hours
ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ උතුරු මැද පළාතේ පළාත් නිලධාරී එච්.එම්.සී. තමරා සෙනෙවිරත්න මහත්මිය විසින් 2025 පෙබරවාරි 25 වන දින ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේදී ‘භයානක ඖෂධ වැළැක්වීම’ පිළිබඳ දේශනයක් පවත්වන ලදී.