10th December 2025 11:51:58 Hours
ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ 35 වන සංවත්සර සැමරීමට සමගාමීව, සේවා වනිතා සුභසාධන වැඩසටහනක් 2025 දෙසැම්බර් 03 වන දින ඉසේවෘපා පරිශ්‍රයේදී පවත්වන ලදී.
ආර්ථික වශයෙන් අභියෝගවලට ලක් වූ තෝරාගත් සොල්දාදුවන් 11 දෙනෙකු සඳහා ඔවුන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා සහාය වීම වෙනුවෙන් තෑගි වවුචර් ලබා දීමෙන් මූල්‍ය ආධාර ලබා දීම මෙම මුලපිරීමේ අරමුණ විය.
ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ සේනාවිධායක කර්නල් එස්ඩීඑන් සූරියප්පෙරුම යූඑස්පී එල්එස්සීගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ වැඩසටහන සංවිධානය කර පවත්වන ලදී.