Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

03rd January 2024 12:46:55 Hours

ඉංජිනේරු සේවා බළකායේ සියලුම සාමාජිකයින්ට ආශිර්වාද කිරීම සඳහා ඉංජිනේරු සේවා බලකාය විසින් හින්දු ආගමික චාරිත්රන පවත්වන ලදී

ඉංජිනේරු සේවා බලකා 74 වන සංවත්සර උත්සවයට සමගාමීව, ඉංජිනේරු සේවා බලකාය විසින් බළකායේ සියලුම සාමාජිකයින්ට ආශිර්වාද පතා බහු ආගමික වතාවත් පවත්වන ලදී. හින්දු ආගමික උත්සවය 2023 දෙසැම්බර් 27 වන දින වැල්ලවත්තේ මයුරපති ශ්රීආ භද්රවකාලී අම්මාන් කෝවිලේදී පවත්වන ලදී.

ලුතිතන් කර්නල් ඩබ්එන් මංජුල ඉසේබ, මේජර් කේ අනෝජන් ඉසේබ සහ සෙසුනිලයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.