23rd December 2024 13:59:00 Hours
ඉංජිනේරු සේවා බලකායේ දැනට ක්රිියාත්මක 75 වැනි සංවත්සර උත්සවයේ කොටසක් ලෙස, අවශ්යසතා ඇති අය වෙත ප්රීනතිය සහ කරුණාව බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඉසේබ සේවා වනිතා ශාඛාව සමඟ එක්ව විශේෂ දානමය වැඩසටහනක් සංවිධානය කරන ලදී. ත්යාමගශීලීභාවයේ සහ සැමරුම්වල අමතක නොවන අර්ථවත් දිනයක් සනිටුහන් කරමින් කුඹුක, ගෝනපාල සහ හිරිපිටිය මවුපිය සෙවණ ළමා සංවර්ධන මධ්යරස්ථානයේ දරුවන්ට සතුට ගෙන දීම සඳහා මෙම උත්සවය පැවැත්විණි.
මෙම සුන්දර අවස්ථාවට ගැහැණු ළමයින් 12 ක් සහ පිරිමි ළමයින් 10 ක් ඇතුළුව ළමුන් 22 දෙනෙකු ට තෑගි ලබාදීම සඳහා අවධානයට ලක්විය. මෙම අවස්ථාවට සහභාගී වූ ඉංජිනේරු සේවා බලකායේ සාමාජිකයින්, දවස විනෝදයෙන්, උණුසුමෙන් සහ සිනහවෙන් පිරී යාමට සහතික විය. විනෝද ක්රීුඩා, ත්යාදග බෙදා හැරීම් සහ ඔවුන්ට ආදරය හා විශේෂ දිවා ආහාරය සහ තේ ඇතුළු ප්රීනතිමත් ක්රි යාකාරකම් මාලාවකින් දරුවන්ට සංග්රහහ කරන ලදී.
ළමයින්ට පිරිනැමූ ත්යා/ග සෑම ළමයෙකුටම ප්රී තිය ගෙන දෙන පමණක් නොව ඔවුන්ගේ අධ්යාiපනික ගමනට උපකාරවත් වන පාසල් උපාංග, පොත්පත් සහ රසකැවිලි ද්රහව්යන ලැබුණි. මෙම ත්යාඉග ලැබුණු විට ඔවුන්ගේ මුහුණු සතුටින් ආලෝකමත් වෙමින්, ඔවුන්ගේ ගැඹුරු කෘතඥතාව පළ කළහ.
සංගීත හා නැටුම් ඉසව් වලින් දිනය තවත් සාරවත් වූ අතර එහිදී ළමුන් සිය විශිෂ්ට කුසලතා ප්රjදර්ශනය කළහ. ඔවුන්ගේ නැටුම් සහ ගීත ඔවුන්ගේ විචිත්රළවත් ආත්මයේ සැබෑ පිළිබිඹුවක් සහ උත්සවයෙන් ඔවුන්ට ලැබුණු දිරිගැන්වීමක් විය.
නියෝජ්ය් මධ්යේස්ථාන සේනාවිධායක ඉසේබ කර්නල් අයිපී හෙට්ටිආරච්චි, 6 (ස්වේ) ඉසේරෙ අණදෙන නිලධාරීණි ලුතිනන් කර්නල් ආර්පී හේරත් ඉසේබ,නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.