Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

26th December 2023 17:16:55 Hours

ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් ඊ ඒ ඩී කේ එදිරිසිංහ අභාවප්‍රාප්ත වේ

යුද හමුදා මූලස්ථානයේ පිහිටි ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා ලෙස සේවය කළ ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් ඊ ඒ ඩී කේ එදිරිසිංහ කෙටි අසනීප තත්ත්වයකින් පසු ඉරිදා (24) සවස අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 52 වැනි වියේ පසුවිය.

ඔහුගේ දේහය පූර් ණ හමුදා ගෞරව සහිතව බදාදා (දෙසැම්බර් 27) සවස 4.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ඔහුගේ දේහය දැන් අතුරුගිරිය අන්නාසිවත්ත පාරේ ඉද්දමල්වත්ත පාරේ අංක 974/80/සී යන ස්ථානයේ තැන්පත් කර ඇත.