Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

16th July 2018 10:40:41 Hours

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බලකා සැරයන් මේජර් සිය තනතුර අත්හරී.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධයස්ථානයේ බලකා සැරයන් මේජර් තනතුර හොබවන ලද සෙ/750688 බනි 1 එච්ඒආර්එන් ප්‍රේරා 2018.07.03 වන දින සිය ධූරයෙන් විශ්‍රාම ගන්නා ලදී. ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඔහු වෙත සම්මාන පෙළපාලියක් හා සෙසුනිල තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී