Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

06th November 2023 20:56:08 Hours

ඉංජිනේරු සේවා බලකා ප්‍රධාන සරඹ උපදේශක වැඩ භාර ගනී.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව සරඹ උපදේශක ලෙස මා/සැ හර්ෂණ ඩ්බ්කේපී 2023 නොවැම්බර් මස 06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රාජකාරි ආරම්භ කරන ලදි.