Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

19th February 2023 12:40:00 Hours

ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව ‘හෝම් ඔෆ් ක්‍රියේටර්ස් හි පැවති නිලධාරී නිවස්න සාදය

73 වැනි සංවත්සර බළකා දින සැමරුම් උත්සවයට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරන ලද ඉසේබ නිලධාරී නිවස්න සාදය 2023 පෙබරවාරි 18 වැනි දින ‘හෝම් ඔෆ් ක්‍රියේටර්ස්‘ පනාගොඩ හිදී පැවැත්විණි. ඉසේබ සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් සහ ඔවුන්ගේ කාලාත්‍රයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉසේබ කර්නල් සේනාවිධායක හා අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේ එම් එස් කුමාර සහභාගි විය.