Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th December 2022 10:35:19 Hours

73 වන බලකා දිනයට සමගාමීව පැවති ඉස්ලාම් දේව මෙහෙය

ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව බලකා සාමාජිකයින්ට සහ ධජයන්ට සෙත් පැතීමට සහ මියගිය රණවිරුවන් සිහිකරමින් සංවිධානය කරන ලද ඉස්ලාම් දේව මෙහෙය 2022.12.29 වන දින හංවැල්ල ජුම්මා පල්ලියේදී පැවැත්විණි. රෙමඉසේබ මානි 1 (පාලන) ලුතිතන් කර්නල් එන් එන් අබේසේකර ඉසේබ, මේජර් ඒඑම් ෆසාල් ඉසේබ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී විය.