Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

21st September 2018 15:24:38 Hours

7 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සිය තනතුරෙහි වැඩ අත්හැරීම

7 (සෙව්) වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කල මේජර් ඒස්ඩීඒන් සූරියප්පෙරුම ඉසේබ, නුදුරේදී 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරෙහි වැඩ භාර ගැනීම සඳහා 2018 සැප්තැම්බර් 07 වන දින සිය තනතුරෙහි වැඩ අත්හරින ලද අතර එම ජ්යෙුෂ්ඨ නිලධාරී වෙනුවෙන් සම්මාන මුරයක් සහ සියළු නිල තේ පැන් සංග්ර හයක්ද පවත්වන ලදි.