Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

10th July 2019 10:27:45 Hours

66 වන ජාතික බිලියඩ් ශූරතා තරගාවලියේ ශුරථාවය ලා/කෝ මූබීන් එම්එම් දිනාගනී

66 වන ජාතික බිලියඩ් ශූරතා තරගාවලියේ ශුරථාවය දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම නියෝජනය කල ඉංජිනේරු සේවා බලකායේ ලා/කෝ මූබීන් එම්එම් දිනාගත් අතර, එම තරගාවලියේම තෙවන ස්ථානය හා පස්වන ස්ථානය යුද හමුදා කණ්ඩායම නියෝජනය කල මෙම බලකායේම මා/සැ සුසන්තවික්‍රම එස්ජී හා ලා/කෝ මධුරංග ටීඩී විසින් දිනාගන්නා ලද අතර, ලා/කෝ මධුරංග ටීඩී විසින් සමස්ථ ලංකා බිලියඩ් ශූරතාවයද දිනාගන්නා ලදී. මෙම තරගාවලිය 2019-07- 05 දින මූර් ක්‍රීඩා සමාජ බිලියඩ් ක්‍රීඩාගාරෙය්දී පැවැත්වින.