Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th February 2023 16:10:00 Hours

5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස මේජර් ටී ජී එස් සී තලගහවත්ත යූඑස්පී එල්එස්සී ඉසේබ වැඩ භාර ගැනීම

මේජර් ටී ජී එස් සී තලගහවත්ත යූඑස්පී එල්එස්සී ඉසේබ 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 7 වන අණදෙන නිලධාරි ලෙස 2023 පෙබරවාරි මස 10 වන දින වාසවිලාන් හි පිහිටි 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.