26th October 2024 12:41:48 Hours
ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති 2024 අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලිය 2024 ඔක්තෝබර් මස25 වන දින අවසන් වූ අතර, ඒ සඳහා ඉංජිනේරු සේවා බලකාය නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරින්/ නිලධාරිණියන් සහ සෙසුනිලයින් 2024 අන්තර් රෙජිමේන්තු චෙස් තරගාවලායේ සමස්ථ අනුශූරතාවය දිනා ගත් අතර, ඔවුන් විසින් සහභාගී තනි ඉසව් වලින්ද ජයග්‍රහණ රැසක් දිනා ගන්නා ලදී.
නි/11599 කපිතන් එම්පීඑස් පොල්පිටිය ඉසේබ -
කාන්තා කේවල චෙස් තරගාවලියේ 1 වන ස්ථානය
(කාන්තා) කේවල අධීවේගි චෙස් තරඟාවලියේ 02 ස්ථානය
විවෘත කණ්ඩායම් චෙස් තරගාවලියේ 02 වන ස්ථානය
නි/72353 2/ලුතිතන් ආර්ඩඩීජීඑම් සුරවීර ඉසේබ - විවෘත කේවල චෙස් තරගාවලියේ 02 වන ස්ථානය විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය
නි/72103 ලුතිතන් පිජීඑච්එල්එන් සිල්වා ඉසේබ - විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය
සෙ/751803 බනි11 ඕමත්තගේ පීඅයි යුඑස්පී - විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය
සෙ/එස්00055 කෝප්‍රල් කාරියවසම් එස්එන් - විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය
සෙ/එස්111002 ඉසෙ බණ්ඩාර එඒම්එස් - විවෘත(කණ්ඩායම්) චෙස් තරඟාවලියේ 02 ස්ථානය
2024 අන්තර් රෙජිමේන්තු රෙජිමෙන්තු චෙස් තරගාවලියේ සමස්ථ අනු ශූරතාවය දිනා ගැනීමට අමරතව පහත නම් සඳහන් නිලධාරින් ඇගයීමට ලක්විය.
නි/72353 2/ලුතිතන් ආර්ඩඩීජීඑම් සුරවීර ඉසේබ - Board price 2nd Board 1st place
නි/72103 ලුතිතන් පිජීඑච්එල්එන් සිල්වා ඉසේබ - Board price 3rd Board 1st place
සෙ/එස්111002 ඉසෙ බණ්ඩාර එඒම්එස් - Board price 4th Board 1st place