Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

28th November 2022 15:29:29 Hours

17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි නව අණදෙන නිලධාරියා ලෙස මේජර් ඊ ඒ ඩී පී එදිරිසිංහ එල්එස්සී ඉසේබ වැඩ භාර ගන්නා ලදී.

මේජර් ඊ ඒ ඩී පී එදිරිසිංහ එල්එස්සී ඉසේබ 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 4 වන අණදෙන නිලධාරි ලෙස 2022 මැයි 11 වන දින දියතලාව 17 ඉසේරෙ මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.