Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

29th November 2023 12:50:17 Hours

15 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 4 වන අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ රාජකාරි ආරම්භ කරන ලදී.

ගල්නෑව, 15 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 4 වන අණදෙන නිලධාරි ලෙස ලුතිතන් කර්නල් එස්බීටීපී ද සිල්වා ඉසේබ ඉසේබ 2023 නොවැම්බර් මස 27 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.