Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

19th July 2023 14:39:12 Hours

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි අභිමානවත් 73 වන සංවත්සරයට සමගාමීව පැවැත්වූ ලේ දන්දීමේ වැඩසටහන.

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි අභිමානවත් 73 වන සංවත්සරයට සමගාමීව ජාතික රුධිර මධ්‍යස්ථානයේ සම්බන්ධතාවයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා සභාපති තුමියගේ සහභාගිත්වයෙන් 2023.07.18 වන දින 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මුලස්ථානයේ දී සිදුකරන ලදි. මේ සඳහා ආසේමු(බටහිර) බළ ප්‍රදේශයෙහි ඉසේබ ඒකකයන් වෙතින් නිලධාරි සෙසුනිලයින් 150 කට අධික සංඛ්‍යාවක් සහභාගි වන ලදි.