Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

14th July 2024 14:57:52 Hours

1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අභිමානවත් 74 වැනි සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක්

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අභිමානවත් 74 වන සංවත්සරයට සමගාමීව මහරගම අපේක්ෂා රෝහලේ රුධිර බැංකු මධ්‍යස්ථානය සමඟ එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් 2024.07.11 වන දින 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේදී ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ආසේමු(බටහිර) බල ප්‍රදේශයේ ඉසේබ සහ අනෙකුත් ඒකකවල නිලධාරීන් සහ සෙසුනිලයින් 175 කට වැඩි පිරිසක් මෙම මා හැගි පිංකම උදසො දායක වූහ.