Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

16th August 2024 09:43:08 Hours

හබරකඩ දී "ක්‍රියේටර්ස් ෆොජ්" නැවත ආරම්භ කිරීම

2024 අගෝස්තු 15 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැපලෙහි සිහිවටන සහ කලා නිර්මාණ ප්‍රදර්ශනාගාරයක් වන “Creator Forge” ප්‍රදර්ශනාගාරය නැවත එළිදැක්වීම ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉසේබ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් සිදුකරන ලදී.