Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th May 2022 09:10:20 Hours

ලුතිනන් කර්නල් ආර් එස් පුංචිහේවා යූඑස්පී ඉසේබ ඉංජිනේරු සේවා වෘත්තීය පාසලෙහි නව සේනාවිධායක ලෙස රාජකාරි භාර ගන්නා ලදී

ලුතිනන් කර්නල් ආර් එස් පුංචිහේවා යූඑස්පී ඉසේබ ඉංජිනේරු සේවා වෘත්තීය පාසලෙහි 23 වන නව සේනාවිධායක ලෙස 2022 මැයි 12 වන දින ගලයාය ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේදී වැඩ භාර ගන්නා ලදී.