Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

18th June 2021 09:43:08 Hours

ලුතිතන් කර්නල් එන් එන් අබේසේකර ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන) නිලධාරි වශයෙන් වැඩභාර ගනි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉංජිනේරු සේවා බලකායෙහි මාණ්ඩලික නිලධාරි 1 (පාලන) වශයෙන් ලුතිතන් කර්නල් එන් එන් අබේසේකර ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.06.17 දින එම මධ්‍යස්ථානයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.