Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th June 2021 10:12:23 Hours

මේජර් එච් කේ සී කේ හෙට්ටිආරච්චි ඉසේබ 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වශයෙන් වැඩභාර ගනි.

3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 10 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් එච් කේ සී කේ හෙට්ටිආරච්චි ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.06.16 දින එම මූලස්ථානයෙදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.