Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

06th November 2023 20:46:00 Hours

මාණ්ඩලික සැරයන් හර්ෂණ ඩබ්ලිව්කේපී නව සරඹ උපදේශක ලෙස රාජකාරි ආරම්භ කරයි

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්යනස්ථානයේ නව සරඹ උපදේශක ලෙස මා/සැ හර්ෂණ ඩබ්ලිව්කේපී 2023 නොවැම්බර් මස 06 වන රාජකාරි ආරම්භ කරන ලදී.