Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

27th September 2023 15:21:29 Hours

කර් නල් කේඑච් කොඩිතුවක්කු නව නිලයට උසස් කරන ලදී.

ආරක්ෂක අමාත්‍යංශයෙ හි ප්‍රධාන නඩත්තු නිලධාරි කර්නල් කේඑච් කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි නව නිලයට උසස් වීම් ලද අතර, නව නිලයේ නිල ලාංඡන, කර් නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023.09.27 වන දින පළදවන ලදී.