Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

16th August 2024 08:59:01 Hours

කර්නල් සේනාවිධායක ඉංජිනේරු සේවා බලකා පාලින්දනුවර නිවාඩු නිකේතනයෙහි නව "වෙස්ට් කොටේජ්" විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පාලින්දනුවර ‘පර්ල් එජ්‘ නිවාඩු නිකේතනයෙහි ‘වෙස්ට් කොටේජ්‘ කොටස 2024 අගෝස්තු 15 වන දින විවෘත කරන ලදී.

4(ස්වේච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව නව කෙටස ඉදිකිරීමට දායකත්වය දැක්විය.