Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

04th May 2023 15:13:11 Hours

කර්නල් එම්එස්ඩී පෙරේරා යූඒස්පී පීටීඑස්සී, ඉසේබ නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 මැයි 04 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.