Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

20th August 2024 08:52:47 Hours

ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය රාජකාරි භාර දෙයි

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ 15 වන සභාපතිණි උදිතා පෙරේරා මැතිණිය 2024 අගෝස්තු 19 වන දින සභාපති ධූරයේ රාජකාරී භාරදෙන ලදී.

2024 මැයි 21 වන දින ගරු සභාපති දූරය භාරය භාරගත් උදිතා පෙරේරා මැතිණිය ඉසේබ සේවා වනිතා ශාඛාව වෙත කැපවීමෙන් නායකත්වය දෙමින් එහි අරමුණු සාක්ෂාත් කර ගැනීමට මඟ පෙන්වමින් සහ ඇයගේ සභාපතිත්වය පුරාවට සුබසාධන සහ සහන වැඩසටහන් සැලකිය යුතු ලෙස ඉදිරියට ගෙන සිදුකරගෙන ගියාය.