Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

23rd November 2023 15:04:20 Hours

ඉංජිනේරු සේවා බලකා නිලධාරීන්ගේ පුහුණු දිනය නොවැම්බර් මස 4 වන සතිය

ත්රිඳවිධ හමුදා මූලස්ථානය ඉදිකිරීම් ව්යාසපෘතියේ, ව්යානපෘතිය නිලධාරි වන මේජර් බීඑච්ඩී සදරුවන් එල්එස්සී ඉසේබ විසින් 'ජාත්යූන්තර මානුෂීය නීතිය සහ යුද්ධ හමුදා රාජකාරි පිළිබඳ එහි ප්රාවයෝගික යෙදුම' යන මැයෙන් දේශනය පවත්වන ලදී.

මේ සඳහා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ අතර, ඉසේබට අයත් ඒකක හා ආයතනයන්හි නිලධාරින් රාශියක් ‘Zoom’ තාක්ෂණය හරහා මෙම දේශනයට සහභාගී වන.

නව නිලධාරීන් බඳවා ගැනීමේ කොටසක් ලෙස හෝ දැනට සිටින නිලධාරීන් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් ලෙස දේශන මාලාව නිතිපතා පවත්වනු ලැබේ. පුළුල් පරාසයක මාතෘකා ඉදිරිපත් කිරීමෙන් සහ අඛණ්ඩ ඉගෙනීම දිරිගැන්වීමෙන්, එවැනි දේශන මාලාවක් ඉසේබ නිලධාරීන්ගේ වෘත්තීය දැනුම වර්ධනයට සහ කාර්යක්ෂමතාවයට උපකාරි වනු ඇත.