Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

වන්නි මානුෂීය මෙහෙයුමේ 4 වන බලඇණියේ දායකත්වය

වර්ෂ 2007 පෙබරවාරී 03 වන දින වවුනියව කල්මඩු දිස්ත්රිුක්කයේ 4 වන බලඇණිය ස්ථානගත විය. එතැන් සිට පළමු පිඋඅවර ලෙසින් ඔවුන් හට කල්මඩු , ඉරනඉරුප්පායිකුලම් 57 සේනාංකය යටතේ කුඩා කණ්ඩායම් මෙහෙයුම් සිදු කීරීම සදහා භාරවිය. මේ අතර මේජර් ඒකනායක යටතේ වූ සී කණ්ඩායම මුල්ලිකුලම් ගම්මානයේ ත්රුස්ත ග්රවහණයේ සිටි අහිංසක ගම්වැසියන් කොටි කටින් බේරාගැනීමේ උත්කෘෂ්ට මෙහෙයුමක යෙදී සිටියෝය. මෙහෙයම අවසන් වන විට ඔවුන් මුල්ලිකුලම් ගම්මානය අසල මායිමේ ස්ථානගත විය.මේ අතරතුර සී කණ්ඩායම නොසිතු නිමේෂයක මුල්ලිකුලම් සහ පලම්පිද්දී අතර මාර්ගයේදී සතුරු ප්රයහාරයකට මුහුණ දුනි.

2007 ජුනි මස 02 වන දින ත්රහස්තවාදීන් විසින් බලඇණි ඉදිරි ආරක්ෂක වළල්ලට ප්රෙහාරයක් එල්ල කරන ලද අතර ,ආරක්ෂක හමුදාව පිටුපසට පැමිණියෝය.එයට සමගාමීව එල්ටීටීඊ ද පොක්කරවානී ප්රවදේශයේ ශක්තිමත් බලවත් ආරක්ෂාකා වලල්ලක් නිර්මාණය කරගන්න ලදී.ත්ර ස්තවාදීන් එක වර්ග කිලෝමීටරයක් තුල සිය බලපිරිස 100-150 අතර රදවමින් උපරිම බලය යොදා ඉදිරි ගමන නැවත්වීමට විශාල උත්සහයක් ගන්න ලදී.මෙහිදී සිංහ සෙබළුන්ගේ සහයට 9 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව සහ 6 වන බලඇණිය විජයභා රෙජිමේන්තුව අනුයුක්ත කලේ එම ගමනේදී අත්දුටු විශාලතම දුෂ්කරත්වය වූ පුද්ගල නාශක බෝම්බ නිසා සිදුවන හානිය දිගින් දිගටම පීඩාවට පත්කළ හෙයිනී. සංග්රා ම භුමියේ පසුබිම වඩාත් සුදුසු වුයේ කුඩා කණ්ඩායම් මෙහෙයුම්වලටය. මේ වකවානුවේ දී බලඇණිය සේවය කලේ 571 බලසේනාවට අනුයුක්තාවය.සතුරු ආරක්ෂක වලල්ල්ල බිනද්ගෙන මාන්කුලම් හා විලයාතිකුලම් ප්රභදේශයන්හි සිදුකරන ලද මෙම ක්රි යාන්විතය සදජ්හ 8 සහ 9 ගජබා රෙජිමේන්තු සහයෝගයද ලැබුණි.

2007.12.23 වන දින ක්රිහයාත්මක වූ ක්රිියාන්විතයෙදී එල්ල කරන ලද ප්රහහාරය සතුරා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අකුණු පහරක් හා සමන විය.පහරදීම අතරතුර මාර්ගය හරස් කර කන්ඩ දෙකෙන්ම ප්රපහාර දියත් කරමින් මාර්ගය අල්ලල ගැනීමට සෙබළුන් සමත් විය.සටන අවසානයේ සතුරන් 75-100 ත් අතර ප්රපමාණයක් තුවාල ලැබූ අතර , රණවිරුවන් 44 දෙනෙකු ද සිය ඇග මස් ලේ දැන් දී තිබුණි. පෙරියමඩු ප්රමදේශයේ ස්ථානගත සිටින බවට දැනගන්නට ලැබුණු සතුරන් 250ක පමණ ප්රේමාණයකට 15වන ගැමුණු සහ 16පාබල රෙජිමේන්තු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් එල්ල කරනු ලැබූ දැවැන්ත ප්රනහාරයන් හමුවේ සතුරා වෙත දැවැන්ත පරාජයක් ලැබිය.ලැබූ දැවැන්ත පරාජයේ කටුක බව දරාගත නොහැකිව ත්රවස්තවාදීන් වෙඩිතලතිව් දක්කවා පසුබැස තිබුණි.රයිෆල් කණ්ඩායම් 4 පෙර විමර්ශනයක් සිදුකර අනතුරුව සිය කුඩා කණ්ඩායම් යොදාගනිමින් සතුරා වෙත ප්රුහාර එල්ල කිරීම ඇරඹිය.මෙම ප්ර්හාර හමුවේ එක නිලධාරියකු සහ සෙසු නිලයින් 38 දෙනෙක් තුවාල ලබා සිටි අතර, සතුරන් 60ත් 75 ත් අතර ප්රසමාණයක් තුවාල ලදබව පසුව අනාවරණය කරගන්න ලදී.එහිදී 4වන බල ඇණිය ත්රාස්ත අවියුධ ඇතුළු බොහෝ බදු බාහිර ආදිය අත්පත් කරගෙන තිබුණි.

ක්රි යාන්විතයේ නිරත භට පිරිස්

වෙල්ලම්කුලම් ජග්රලහණයෙන් පසු 4 වන බලඇණිය නච්චිකුදෛ සිට තුනුක්කෛ දක්වා ගමන් අරබීය.ඒ ගමන් මගේදී සැලකිය යුතු බාදාවක් සෙබළුන් වෙත එල්ටීටීඊ විසින් යොමු නොකළේ ඔවුන්ගේ භට පිරිස් අවම වීම හේතුවෙනි.එහෙත් ඉක්මනින්ම ප්රෙතිසන්විදනය වුනු ත්ර ස්තයන් 100ථ් 125ථ් අතර ප්රකමාණයක් ප්ර බල ප්රෙහාරයක් දියත් කලේ නොසිතු පරිද්දෙනි.කෙසේ හෝ මෙම ප්රිහාරයට සාර්ථකව මුහුණ දීමට සෙබළුන් හට හැකි විය. 2008.12.08 වන දින මුරුක්කන්ඩි ,අක්කරයන්කුලම් මාර්ගය නැවත අත්පත් කරගනිමින් උතුරු දෙසට ගමන් කළේය.අවසානයේ සැලසුම් සහගත ප්රඩහාරයක් එල්ල කීරීම තුලින් අක්කරයන්කුලම් බැම්ම අත්පත් කරගන්න ලදී. කිලිනොච්චි නගරය අත්පත් කර ගැනීමේ සටනින් අනතුරුව ඉරණමඩු ජලාශය අසල රැකවල්ලා සිටි සතුරන් හබා යාම ඇරබි සෙබළුන් සාර්ථක සටනකින් පසුව අවසානයේ බලාපොරොත්තු මුදුන්පත් කරගානිමින් 2009 පෙබරවාරී 15 දින ඉරණමඩු ජලාශය හා ගුවන් පථය අත්පත් කරගන්න ලදී.

ඉරණමඩු ගුවන් පථය සෝදිසි කීරීමෙන් පසුව නැගෙනහිර කල්මඩුකුලම් ජලාශය වෙත ගමන් ආරම්බ කර 4 වන බලඇණිය 2009.02.02 කල්මඩුකුලම් ජලාශයේ බටහිර දෙසින් කඳවුරු බැදගත් අතර ,ත්රබස්තවාදීන් සමග දරුණු සටානක නිරත විය. සටන අවසන් වූ දිනම ගුවන් මගින් පුදුකුඩුඉරුප්පු වෙත සීන්දු වූ 4 වන බලඇණිය එතැන් සිට 641 බලසේනාවට අනුයුක්තව රාජකාරීව කරන්නට විය. වන්නි මානුෂීය මෙහෙයුම අවසානයේදී 4 වන බලඇණියේ නිලධාරී 05 දෙනෙකු ද,සෙබළුන් 117 දෙනෙකු ද මාතෘ භුමියේ ස්ව්රීත්වය ,ඒකීයභාවය වෙනුවෙන් තම පනනල නිදහස් අවකාශයට මුසුකල අතර , නිලධාරීන් 22ක් හා සෙබළුන් 583 දෙනෙකු කාය දානයෙන් වන්නි මානුෂීය මෙහෙයුමට පරිත්යාග කර තිබුණි.නිලධාරීන් 04 දෙනෙකු හා සෙබළුන් පුර්න ආභාදීත තත්වයට පත්විය.

යුද්ධය නිමාවෙන් පසු

මුලතිව්,මුල්ලියාවේලි,ප්රනදේශයේදීවන්නි මානුෂිය මෙහෙයුමේ දී සිටි හතරවන බලඇණිය පසුව කිලිනොච්චිය රාමනාථපුරම්ප්ර දේශයේ ස්ථානගත විය.ඒ 2007.03.05 වන දින සිට 2010.02.05 දක්වාය.2010.02.04 වන දින 532 බලසේනා මුලස්ථානයට අනුයුක්තව මාන්කුලම් පැමිණි 4 වන බලඇණිය 2012.01.02 දක්වා එහි රාකාරී කටයුතු වල නිරතවිය.මේ වනවිට බලඇණියේ අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කර්නල් එල් කේ අයි ජී ලොකුකැටගොඩ රාජකාරී කල අතර ,සිය කාලසීමාව නිමවීමෙන් පසුව මේජර් කේපීඒ පෙරේරා නව අණදෙන නිලධාරී ලෙසින් පත්වීම් ලැබුවේය.මේ අතර 5 වන විජයබා බලඇණිය විශේෂ ප්රතභූ /ප්රණභූ ආරක්ෂක රාජකාරියේ නියුතුව දොඹගොඩ ශ්රී,ලංයුසේබ රෙජිමේන්තු මධ්ය්ස්ථානයේ රාජකාරියේ නියුතුව සිටි අතර ,බලඇණි පුහුණු පාඨමාලා සදහා පිටත්ව යාමට සිටියේය.මෙවුන්ගෙන් හිස්වන අඩුව පිරවීමට 4 වන බලඇණියට භාරවිමත් 532 වන බලසේනාවෙන් ඉවත්වී 533 බලසේනාවට එක්වීමට 4වන බලඇණියට සිදුවිය.

දොඹගොඩශ්රීේලයුසේබ රෙජිමේන්ට්ඨුවේ ස්ථානගතවිමෙන් අනතුරුව නාගරික සංවර්ධන අමාත්යං්ශයයටතේ රාජකාරි කිරීමට 4 වන බලඇණියට භාරවූ අතර ,ඒ අනුව නගර අලංකරණ කටයුතු සදහා බළඇණියේ කොටසක් අගනුවරට පැමිණියේය.මේ අතර කදවුරු ආරක්ෂක කටයුතු සදහා ඒ කණ්ඩායම්හි එක කණ්ඩායමක් සාමසාධක පුහුණු පාසැල කුකුලේගම කර පිටත්වූ අතර අණ හා පාලන කණ්ඩායමත්ආධාරක කණ්ඩායමත් හා ඒ කණ්ඩායමෙහි ඉතුරුව සිටි පිරිසත් දොඹගොඩ නතර විය .

බී,සී හා ඩි කණ්ඩායම් රත්මලාන ගමන් පාලන මධ්යතස්ථානයට වාර්තා කල අතර නාගරික අලංකරණ කටයුතු සදහා වෙහෙස මහන්සි විය.බත්තරමුල්ල වෙට්ලන් පාර්ක් ,වෝටර්ස් එජ් හෝටලය හා ගරා වැටෙමින් තිබු ඊයම් පුවරුව පන්සල 4 වන බලඇණිය ශ්ර්ම ශක්තියෙන් නව ආලෝකයක්,පුනර්ජීවයක්ලබා දුන්නේය.කොළඹ කොටුව සංවරධාන න කටයුතු වලදී තම ශ්රකමය හා ශක්තිය එක්කල 4 වන බලඇණිය 2013.04.25 දින බලඇණි පුහුණුවීම් කටයුතු සදහා තන්තිරිමලේ ගුවන් සංග්රා මික පුහුණු පාසැල වෙත රපොර්තු කල අතර 201.06.04 වන දින පාඨමාලා නිමාවෙන් පසු අඹේපුස්ස රෙජිමේන්තු මධ්යකස්ථානයට වාර්තා කළේය.

වන්නි ප්රනදේශයෙන් සමුගත් ඒකකය දොඹගොඩ ප්රතදේශයේ ස්ථානගත වීමත් සමගම රාජ්යන ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්යංශය යටතේ රාජකාරි ඉටුකිරිම වෙනුවෙන් ස්ථානගත වන ලදී.ඒ අනුව නගර අලංකරණය සදහා බලඇණියේ භට පිරිසක් වාණිජ අගනගරය වූ කොළඹ ආශ්රිනත ප්ර්දේශයට පැමිණෙන ලදී.

කොළඹ කොටුව ප්රණදේශයේ සංවර්ධන කටයුතු වලදීද තම ශ්රිමය හා ශක්තිය ලබාදුන් බලඇණිය එතුලින් අලංකාර නගරයක් නිර්මාණය කිරීමේ කටයුතු වලට තම දායකත්වය නොඅඩුව සැපයීය.

නගර අලංකරණ කටයුතුවලා නිරත වන එකක් භටපිරිස්

66 වන නිදහස් සමරුව නිමිත්තෙන් කෑගල්ල පුරවරයේ පිහිටි කපිතන් ඩෝසන් බංගලාව නවීකරණය කිරීමේ කටයුතු සඳහා දායක වූ 4 ශ්රීපලංසිරෙ භටපිරිස් වෙත යුද්ධ හමුදාධිපතිතුමා විසින් සුබපැතුම් එක්කරමින්