Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

1980 දශකය තුල ශ්රී ලංකාව තුල පැවති ජනවාරගික මෙන්ම ත්රභස්තවාදී උවදුරු හේතුවෙන් ශ්රී7 ලංකා යුධ හමුදාව වියාප්ත කිරීමේ කටයුතු කඩිනම් කරන ලදී. මෙහි ප්රරථිපලයක් වශයෙන් 1985.12.01 දින නිලධාරීන් 48ක් සහ සෙසු නිලයින්405 දෙනෙකුගෙන් සමන්විත 4 වන බලඇණිය ශ්රී් ලංකා සිංහ රෙජිමේන්තුව බිහිවිය.

බලඇණියේ ප්ර ථම ආනදෙන නිලධාරී වීමේ භාග්ය4 හිමිකරගත් එවකට ලුතිනන් කර්නල් එච් එස් හපුආරච්චිගේ ප්රිධානත්වයෙන් අඹේපුස්ස කඳවුරේ පැවති චාම් ආගමික උත්සවයකින් පසු ඒකකය තම රාජකාරීන් ආරම්බ කළේය.1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් ඇතුලත් කල බී කණ්ඩායම එලෙසම අප ඒකකය තුල ක්රි්යාත්මක වූ අතර එවකට ආධුනික පුහුණු පාඨමාලා සහ පශ්තාත් ආධුනික පුහුණු පාඨමාලාහදාරා අඹේපුස්ස කඳවුරේ ස්ථානගතව සිටි ආධුනික සෙබළුන් 300 දෙනෙකුගෙන් හා 1 ශ්රීද ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් ස්වෙච්ඡවෙන් නව ඒකකය වෙත පැමිණි කොනොනින්ගේන් එකක සී කණ්ඩායම නගාසිටුවන ලදී. බී කණ්ඩායම ඒකකය අරඹ කරන අවදිය වන විට කොළඹ මැලේවීදිය කඳවුරේ ස්ථානගතවී ආරක්ෂක රාජකාරීන් ඉටුකළ අතර නවකයන්ගේන් සැදුම්ලත් සී කණ්ඩායම බලඇණියේ ප්රවථම පුහුණු පාඪමාලාව සනිටුහන් කරමින් 1986.02.01 දින සිට 25 දින දක්වා මාදුරුඔය මධ්යාම කඳවුරේදී කණ්ඩායමක් ලෙස සාමුහික පුහුණුවක් හදාරන ලදී. ඉන් අනතුරුව 1986 මාර්තු මස 03 දින නැගෙනහිර ප්ර‍දේශයේ සේරුවිල .සේරුනුවර, දෙහිවත්ත අනුකන්දයන්හි ආරක්ෂක රාජකාරි භාරගෙන 1986.04.12 දින දක්වා එම රාජකාරි ඉටුකළ අතර ,පසුව 1986.12.05 දින ත්රිභකුණාමලය වෙරුගලාරු ප්ර දේශයේ ක්රිජයාන්විතයකට සහබාගි වූ සී කණ්ඩායම එම ත්රයස්තවාදී කඳවුර අත්පත් කරගෙන ඔවුන්ට බරාපතල අහහනි පමුණුවන ලදී. අනතුරුව එළඹියේ බලඇණියේ සාමුහික ක්රිරයාන්විත රාජකාරීන් සඳහා උතුරු ප්ර දේශයට ගොස් එවකට උතුරු ප්ර දේශයේ ක්රිියාන්විත රාජකාරීන්හි නියැළුන 1 වන බලඇණිය ශ්රීහ ලංකා සිංහ රෙජිමේන්තුව එම රාජකාරියෙන් මුදවා හැරීමේ කලයි. ඒ අනුව ප්රැථමයෙන් එකක සී කණ්ඩායම 1986.05.06 දින අඹේපුස්ස කඳවුරෙන් පිටත්වඅනුරාධපුරය,වවුනියව,පුලියන්කුලම,මාන්කුලම්,කිලිනොච්චිය,පරන්තන් හරහා අලිමංකඩ කඳවුරට ගොඩබිම් මාර්ගයෙන් පැමිණෙන ලදී.දින 4 ගමනක් වූ මෙය කිසිදු බරපතල සිදුවීමකින් තොරව නිම කරන්නට සමත්වීම වැදගත් මෙහෙවරක් විය. අනතුරුව බී කණ්ඩායම හා බලඇණි මුලය යාපනය කොටුවේ වෙතත්, දී කණ්ඩායම නවක්කුලිය කඳවුර වෙතත් ගුවනින් හා නාවික යාත්රා් මගින් ගමන් කරන ලදී.

මෙසේ උතුරු ප්රලදේශයේ ක්රිුයාන්විත රාජකාරි භාරගෙන සිටියදී 1986.06.06 දින මුඅර සංචාරයේ දී සිටි සෙ/31845 ලාන්ස් කෝප්රරල් සෝමතිලක බී එස් ත්රමරස්තවාදී ප්රතහාරයකට ක්ලක්ව මන්ඩතිවුහි ප්රංදේශයේදී මියගිය අතර මොහු මෙම බලඇණියේ මියගිය ප්රයථම සෙසුනිලය විය.1986.07.28 දින යාපනය කොටුව කඳවුරේ නිලධාරී නිවස්නය පිහිටි ගොඩනැගිල්ලට ත්රථස්තවාදී මෝටර් වෙඩි ප්ර6හාර එල්ල වූ අතර ,එහදී අණදෙන නිලධාරී සහ විධායක අධිකාරීව සිටි කපිතන් එල්ඩබ්සී බී රාජගුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කරන ලදී. මෙම ප්ර හාරයට ලක් වූ කපිතාන් යුජේ වීක්ර‍මනායක මියගිය අතර, මොහු මෙම බලඇණියේ මියගිය ප්රනථම නිලධාරියා විය. මෙම අවදිය වන විට ටවත් වැදගත් සිදුවීමක් සිදුවීමෙන් පැවතුනි. එනම්, ඒකකයට ලැබුණු නව නිවහන වූ පුත්තලම සින්හවිල්ලුවත්තේ පිහිටි හමුදා සංකීර්ණය වෙත අඹේපුස්ස කඳවුරේ ස්ථානගතවී සිටි පසුමුල භට පිරිස් පැමිණ 1986 .11.05 දින ස්ථානගත වීමය.

1986.12.10 දින සී කණ්ඩායම අලිමංකඩ කඳවුරේ රාජකාරිවලින් මිදී ගුවනින් කන්කසන්තුරේ කඳවුරට පැමිණ එහි රාජකාරි ගත්තේය. 1986.10.04 දින ඒ කණ්ඩායම යාපනය කොටුවේ කඳවුර තුලදී ගොඩනගන ලද අතර ,1986.12.28 දින කරන ලද ක්රිමයාන්විතයකදී කොටුව කඳවුර අභිමුකයෙහි පිහිටි ත්රනස්තවාදී තිත්පොලක් වූ විදුලි සංදේශ ගොඩනැගිල්ලට ප්රනබල ප්රමහාරයක් එල්ලකර එය අත්පත්කර ගන්න ලද අතර ,අනතුරුව ඒ කණ්ඩායම එම ගොඩනැගිල්ලේ ස්ථානගතවිය.1987.03.23 දින ත්ර ස්තවාදීන් විසින් විදුලි සංදේශ අනුකණ්ඩයට හා පන්නෙයි පොලිස් නිවාස සංකීර්ණයට ප්රිබල ප්ර7හාරයක් එල්ල කල අතර එහිදී සෙබළුන් 05ක් මියගොස් තවත් සෙබළුන් 05 දෙනෙකු අතුරුදහන් විය. අනතුරුව සී කණ්ඩායම හැර සෙසු සියලු කණ්ඩායම් 10=987.03.28 දින වන විට උතුරු ප්රතදේශයේ ක්රිලයාන්විත රාජකාරියෙන් මිදී එකක නව නිවහන වූ පුත්තලම කඳවුර වෙත පැමිණියහ.

මෙම කාලය තුලදී එනම් 1987.04.16 දින නැගෙනහිර ප්රතදේශයේ කිතුල්උතුවේදී මගී ප්රජවාහන බසයකට ත්ර ස්තවාදී ප්රඑහාරයක් එල්ල කල ත්ර ස්තවාදී හබායන ලද බලඇණිය 1987.07.01 දින දක්වා ත්රිදකුණාමලය මුලාශ්රය කරගෙන ඒ අවට කඳවුරු කිහිපයක ආරක්ෂක රාජකාරීන්හි නියැලෙන ලදී. 1987.07.28 දින සිදුකරන ලද ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කීරීම සමග දකුණේ ඇති වූ නොසන්සුන් වාතාවරණය සමතයකට පත් කීරීම සදහා මෙම ඒකකය කොළඹ, කළුතර, මාතර හා මොනරාගල දිස්ත්රිරක්ක තුල රාජකාරීන්හි යොදවන ලදී. එම අවදියේම සිංහ රෙජිමේන්තුවේ 6 වන බලඇණිය ආරම්භ කීරීම සඳහා මෙම එකක ඩීකණ්ඩායම ස්සමග තවත් ආදේශක කණ්ඩායමක් ඒකකයෙන් මුදා හැරීමට යෙදින.

1988.02.13 දින නැවත උතුරු යුධ පෙරමුණට කැඳවන ලද බලඇණිය පලාලි, කන්කසන්තුරය, යාපනය කොටුව,වැල්වැටිතුරේ ,අලිමංකඩ සහ තොන්ඩමන්ආරු යන කඳවුරුවල රාජකාරීන් බාරගන්න ලදී.වසරකට අධික රාජකාරී කාලසීමවකින් පසු 1989.05.10 දින බලඇණිය ගුවන් මගින් රත්මලාන වෙත පැමිණ එවකට ජවීපේ ප්රිචණ්ඩකාරී ක්රි යා උත්සන්නව පැවති ගම්පහ සහ කළුතර දිස්ත්රිගක්කයෙන් තුල කඳවුරු බදාගන්න ලදී.1988.08.15 දින එකක නිර්මාතෘ සහ ප්රපථම අණදෙන නිලධාරිව සිටි මේජර් පී එච් ආරියරත්න ආර් ඩබ් ජී ආර් එස් පී වෙත බර දෙන ලද්ද්දේය.

අනතුරුව සියලුම නිලයින් හට සාමුහික නිවාඩුවක් ලබාදුන් අතර එය අවසානයේ නැගෙනහිර ප්රුදේශයේ කන්තලේ මුලස්ථානය කරගෙන සිත්තරු , කල්ලාර්,දෙහිවත්ත, සේරුවිල,තම්පලගම ,ගල්කුලම යන අණුකන්ඩයන්හි ක්රිනයාන්විත රාජකාරී බාරගන්න ලදී.සිංහ රෙජිමේන්තුවේ 7 වන බලඇණිය ගොඩනැගීම සදහා නිලධාරීන් 07ක් සෙසුනිලයින් 140ක් නව ඒකකය වෙත ඇතුලත් කරන ලදී.

1990.05.10 දින ත්රිකකුණාමලය ප්රනදේශයේ රාජකාරීයෙන් මිදුන ඒකකය අම්පාර කොන්දුවටුවන පොතුවිල්,දීඝවාපී,අක්කරෙයිපත්තු ,මල්වත්ත නීත්ත,බක්ම්ටියාව යන අනුකණ්ඩයන්හි ක්රිතයාන්විත රාජකාරීන් බාරගන්න ලදී.1990.06.11 දින දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වීමත් සමගම අම්පාර ප්රයදේශයේ දයුධ ගිනිදැල් ඇවිලිණි.ඒ අනුව 1990.06.13 වන දින අමපර නගරද්වාරයට ආසන්නයේ ගොඩනගාගෙන තිබු ත්රලස්තවාදී මුරපොළවල් කිහිපයක් විනාශ කීරීමට මෙම එකක භට පිරිස් සමත්විය. එම සටන්වලදී එකක විධායක අධිකාරීව සිටි කපිතාන් නාමල් මෙන්ඩිස් සහ ඔහුගේ ගුවන්විදුලි ක්රිනයාකරු අවාසනාවන්ත ලෙස සතුරු ප්රසහාර වැලින් මරණයට පත් විය.

1990.10.10 දින අම්පාර ප්ර්දේශයේ රාජකාරීවලින් මිදුන බලඇණිය අඹේපුස්ස කඳවුර වෙත පැමිණ උතුරු ප්ර0දේශයේ ක්රිපයාන්විත රාජකාරීන් සදහා 1990.10.14 දින ගුවනින් පලාලි වෙත පැමිණ 1990.10.16 දින සිට 1990.10.24 දින දක්වා පවතී ජයශක්තිම ක්රි යාන්විතයේ යෙදෙන ලදී.මෙම ක්රිනයාන්විතයෙන් පලාලි කඳවුරේ ආරක්ෂක සීමාවන් කන්කසන්තුරය දක්වා පුළුල් කීරීමට හැකි වූ අතර ත්රේස්තවාදීන්ට බරපතල හානි පැමිණ විය.පසුව බලඇණිය කඩ්ඩුවාන් ප්රළදේශයේ කඳවුරු බැඳගන්න ලදී. 1991.02.15 දින වසර 03ට අධික කාලයක් ඒකකයේ අණදීම සිදුකල ලුතිනන් කර්නල් ජී එච් ආරියරත්න වෙතින් මේජර් බීබී එස් මෙන්ඩිස් වෙත ඒකකයේ අණදීම සහ පාලනය බාරදෙනු ලැබිය. 1991.04.25 දින කරෙයිනගර් නාවික කඳවුර බෙර ගැනීම සදහා මෙහෙයවන ලද හයිටයිඩිම් ක්රිනයාන්විතයට සහබාගි වී එය සාර්ථකව නිමකර 1991.04.27 දින එම මෙහෙයුමේම දෙවන අදියර වශයෙන් කයිට්ස් දුපත අත්පත්කර ගැනීමේ මෙහෙයුම් සදහා සහභාගි වීය

සටන් බිමේ ලද සුළු විරමයකදී

සතුරු ප්‍රහාරයකට ප්‍රති ප්‍රහාර

අනතුරුව කඩ්ඩුවාන් ආරක්ෂක වළල්ල තුල මුළු බලඇණියම කණ්ඩායම් මට්ටමින් සාර්ථක පුහුණු පාඨමලාවක් හදරාන ලදී.අලිමංකඩ කඳවුර බේරාගැනීම සදහා 1991.07.16 දින ඇරඹි බලවේග 1ම ක්රිලයාන්විතය සඳහා කැඳවන ලදී.මෙම බලඇණිය 1991.08.16 දින නාවික යාත්රාහ මගින් වෙත්තිලකේනිවෙඅරලට ගොඩබැස 1991.08.16 වන දින තෙක් ක්රියන්ව්තයේ නියැලිනි. මෙම මෙහෙයුමේදී ත්ර්ස්තවාදීන්ගේ විශාල අවි ආයුධ සහ වෙඩිද්රඇව්යව තොගයක් අත්අඩංගුවට ගත්හ. මෙම මෙහෙයුමේදී සෙබළුන් 19ක් මියයන ලද අතර සෙබළුන් 98 දෙනෙකු තුවාල ලැබිය.

ජයග්රාලහිකව සියලු බාදක බිඳ දමමින් අලිමංකඩ කඳවුරට

ෆාමා ස්ථානයට පහරදීමට පැමිණි ත්රිස්තවාදීන්ගෙන් අත්පත් කරගත් අවි ආයුධ

බලවේගය ක්රිළයාන්විතයෙන් අලිමංකඩ කඳවුර බෙර ගැනීම

බලවේගය ඓතිහාසික මෙහෙයුම තුලින් අතිශ්ය වැදගත් භුමි භාගයක් මෙන්ම අලිමංකඩ කඳවුරේ සිර වී සිටි සිංහ සෙබළුන් ඇතුළු 600 කට අසන්න සෙබල ජීවීත සංක්යාාවක් බෙර ගැනීමට හැකිවීම සැමගේ ප්රිශoශාවට ලක්වීමට හේතු වීය.මෙහිදී ලක් ඉතිහාසය වෙනස් කරන්නට ත්රගස්තවාදීන් විසින් වෙරදැරූ අවස්තවක් වියාර්ථ කීරීමට ශ්රී් ලංකා යුධ හමුදාවට හැකි වූ අතර ත්ර්ස්තවාදී පිරිස් බලය උපකරණ අවි යුධ අතින් මහත් විනාශයක් ඇති කීරීමට සමත් විය.ඒ සඳහා මෙම ඒකකයේ භටපිරිස් දමුලික වී කටයුතු කරන ලද මෙහෙය අතිමහත්ය.

ඉන් අනතුරුව 1991.08.24 දින වැලිඔය ප්රතදේශයට නාවික යාත්රාා මගින් ගමන් කල ඒකකය අකුණු පහරම ක්රිඅයාන්විතයේ නියැලෙන ලදී.මසක් තිස්සේ පැවතී ක්රිියාන්විතයෙන් ත්රගස්තවදීන් 15 දෙනෙකු පමණ මරණයට පත්කළ අතර එකක සෙබළුන් 02කු මියයන ලදී.

අකුණු පහර ක්රිසයාන්විතය

අකුණු පහරම ක්රිෙයාන්විතය එම වකවානුවේ ඊළාම් යුද්ධයේ සතුරු කඳවුරු බල එම විනාශ කඳවුරු කරමින් ශ්රීක ලංකා යුධ හමුදාව සාර්ථකම වුත් මෙහෙයවූ ක්රිියාන්විතයක් වූ අතර ඒ සඳහා ද 4 වන බලඇණිය ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුව සෙබළුන් මුලිකත්වයක් දරා ක්රිතයා කරන ලදී

සටනට පෙරාතුව අණදෙන නිලධාරි සෙබළුන් දිරිමත් කරන අයුරු

රැය පහන් කිරීමට මත්තෙන්

පසුදින කෙසේ වියයුතුද

මයිකල් කඳවුර යටාත් කර ගත වයි

එහිදී නැවත සංවිදානය වූ බලඇණිය 1991.09.18 දින අරාබි වාලම්පුරි ක්රි යාන්විතය සදහා නාවික යාත්ර මගින් කයිට්ස් , මණ්ඩතිවු දුපත් වෙත පැමිණ ක්රි යාන්විතය සාර්ථකව අවසන් කරන ලදී. ඉන්පසු එම ක්රිරයාන්විතයේම 2වන අදියර සදහා 1991.09.21 දින පුනරින් ප්රාදේශයට නාවික යාත්රිමගින් ගොඩබැස පුනරින් ප්රිදේශයේ බලය තහවුරු කරගෙන කඳවුරු බැඳ ගත්හ. ආරක්ෂක වළල්ලට 1991.11.20 දින එල්ල වූ ප්රිහාරයේන් සෙබළුන් 09 දෙනෙකු ජීවීතක්ෂයට පත් වූ අතර ත්ර.ස්තවාදීන් 15 දෙනෙකු මරාදැමීමට භට පිරිස් සමත් විය.

වාලම්පුරි ක්රිෂයාන්විතය

1991 වර්ෂයේදී දියත්කල වාලම්පුරි ක්රිීයාන්විතයට සහභාගි වෙමින් මෙම ඒකකය මගින් කයිට්ස් මණ්ඩතිවු සහ පුනරීන් හමුදා යටතට ගැනීමට මහත් වෙහෙසක් දැරීය. මෙහිදී ත්රභස්තවාදීන්ට නිදැල්ලේ යාපනය සමග සම්බන්ධතා පවත්වා ගැනීමට තිබු අවසාන මාර්ගයත් මෙම ඒකක සෙබළුන් විසින් අවහිර කරන ලදී. මේ වූ කලී ඉදිරි අනාගතයේ යාපනය ත්රමස්තවාදය මුලිනුපුටා තුරන් කීරීමට තබන ලද සවිමත් අඩිතාලමක් විය.

යාපනය මණ්ඩතිවු දුපත අනසකට ගෙන

පුනරීන් අල්ල ගැනීම සදහා

1991.12.01 දින එකක 06 වන සංවත්සර උත්සවය මේජර් ජෙනරාල් ඩීඑල් කොබ්බැකඩුව ආර්ඩබ්පී ආර්එස්පී ගේ ප්රරධානත්වයෙන් පුනරීන් කඳවුරු භූමියේදී සමරන ලදී.1991.12.05 දින පුනරීන් පිහිටි නගතෙන්වතුරේ ජැටියේ සිට අලිමංකඩ කඳවුර දක්වා මෙම ඒකකය අධීක්ෂණය යටතේ බෝට්ටු ප්රතවාහන සේවයක් ඇරබීය .

1992.02.20 දින පුනරීන් කල්මුනේතුඩුව ප්ර දේශයට එල්ලවූ ත්රවස්තවාදී ප්රදහාරයකින් එක සෙබලෙකු මියගොස් සෙබළුන් 04 දෙනෙකු අතුරුදහන් විය. 1992.02.28 දින ඒකකයේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කල ලුතිනන් කර්නල් බීබීඑස් මෙන්ඩිස් පාඨමලාවක් සඳහා අමෙරිචා එක්සත් ජනපදය වෙත යාමට තාවකාලිකව ඒකකයේ අණදීම ලුතිනන් කර්නල් එච්ආර් ස්ටීවන් වෙත බාරදෙන ලදී. 1992.03.28 දින පුනරීන්ප් ආරක්ෂක වලල්ලේ නගතෙන්වතුරේජැටිය ප්රඑදේශයට එල්ලවූ ත්රතස්තවාදී ප්ර0හාරයකින් නිලධාරියෙකු සහ සෙබළුන් 04 දෙනෙකු මියගියහ.

1992.04.26 දින දී කණ්ඩායම හැර බලඇණියේ සියලුම කණ්ඩායම් පුනරීන් කඳවුරේ රාජකාරී 4 ශ්රීිලපාහ ඒකකය වෙත භාරදී මන්ඩතිවුහී කඳවුරේ රාජකාරී භාරගන්නා ලදී. 1992.08.08 දින ක්රි යාන්විතයක ආරම්භක සැලසුම් සකස් කීරීමේ නීරීක්ෂණ චාරීකාවක යෙදී සිටි මේජර් ජෙනරාල් ඩීඑල් කොබ්බැකඩුව,බ්රිකගෙඩියර් ඩබ්ඒඅයියුකේඑම් විමලරත්න ,කොමදෝරු මොහාන් ජයමහ ඇතුළු යුධ හමුදාවේ තවත් ජේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමග මෙම එකක හිටපු අණදෙන වූ ලුතිනන් කර්නල් ජීඑච් ආරියරත්න සහ එවකට අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ ලුතිනන් කර්නල් එච්ආර් ස්ටීවන් මන්ඩතිවුහී කඳවුරේ ආරලී යන ස්ථානයෙදී ත්රධස්තවාදී පීඩන බෝම්බයකට හසුව මියයන ලදී. 1992.08.30 දින එකක අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බීබීඑස් මෙන්ඩිස් එතෙර පාඨමාලා අවසානයේ නැවත ඒකකයට එක්වූ අතර 1992.09.15 දින මන්ඩතිවුහී කඳවුරේ රාජකාරී 7 ශ්රීාලපාහ ඒකකයවෙත භාරදී ඒකකය නැවු මගින් ගොස් කන්කසන්තුරය ප්රඑදේශයේ ස්ථාන ගතවිය.

8 වන බලඇණිය ශ්රීන ලංකා සිංහ රෙජීමෙන්තුව නගාසිටුවීම සදහා අම්පාර ප්රනදේශයේ කල එකක ඊ කණ්ඩායම් නිලධාරීන් 08ක් සහ සෙබළුන් 186 දෙනෙකු 1992.09.17 දින ශ්රීක ලංකා සිංහ රෙජීමෙන්තුවේ 8 වන බලඇණිය වෙත ඇතුලත් කරන ලදී. 1992.09.18 දින කන්කසන්තුරයට බටහිරින් පිහිටි මාදගල් ආරක්ෂක වළල්ල ඉදිරියෙන්වූ ප්ර දේශයේ මෙහෙයවන ලද චතුරන්ගම ක්රි1යාන්විතයට සහභාගී විය. මෙම ක්රිෂයාන්විතයෙන් සෙබළුන් දෙදෙනෙකුට තුවාල සිදුවීය.

යාපනය චතුරංග ක්රිියාන්විතයේදී අණදෙන නිලධාරී උප අණදෙන නිලධාරී සමඟ භූමිය සිතියමේ පරීක්ෂා කරයි

චතුරංග ක්රිකයාන්විතයේදී අවසාන ඉලක්කය කරා

ඒකකය 1992.09.22 දින සිට 1992.10.06 දින දක්වා ශීඝඝඝගමනම ක්රිරයාන්විතයේ සක්රීියව සිටින අතර 1992.10.08 දින වැලිඔය ප්රටදේශයේ ගල්කුලම වාරීමාර්ග ගොඩනැගිලි සංකීර්ණයේ ස්ථානගතවිය.

ඉන්පසුව 1992.10,15 දින වැලිඔය ගජබාපුර කඳවුර මුලස්ථානය කරගෙන ජනකපුර ,සිංහපුර ,කල්යනපුර ,මායිම්ගම් ආරක්ෂක වලල්ලේ රාජකාරීන් භාරගන්නා ලදී. මේ අතර 7 වන සoවත්සරය 1992.12.01 දින ගජබාපුර කඳවුරේදී උත්කර්ශවත් අයුරින් සමාරීම සිදුවිය. 1992.12.27 දින දෙවන ආධාරක ඒකකය ශ්රී ලංකා සිංහ රෙජීමෙන්තුව නොහොත් 9 වන බලඇණිය ශ්රී් ලංකා සිංහ රෙජීමෙන්තුව ආරම්භ කීරීම සදහා මෙම ඒකකයෙන් නිලධාරීන් 04ක් සහ සෙසුනිල 138 දෙනෙකු ඇතුලත් කරන ලදී.1993.03.10 දින ඇරභිසුමන ක්රිීයාන්විතය සදහා මඩකලපුව කිරාන් ප්ර්දේශයෙන් තොප්පිගල වනයට ඇතුළු වූ මෙම එකක භටපිරිස් එදින අවසන් වන විට ත්රුස්තවාදීන් ප්රකහාර මේද ක්රිෙයාන්විතයේ සෙලසුම් ඉලක්කය උ තාරාවිකුලම් ප්රරදේශයට අවතීර්ණ විය. පසුදින නෙවත තාරාවිකුලම් සිට නෙගෙනහිර සහ බටහිර දෙසට විහිදී ගිය එකක බට පිරිස් නාපත්තිවිල්ල සහ මුල්ලෙඉවද්දුවාන් යන ප්රතදේශයන්හි බලය තහවුරු කරගෙන කදවුරු බෙදාගන්න ලදී.ක්රිනයාන්විතය නිමවීමෙන් පසු එකක කණ්ඩායම් පිලිවෙලින් තාරාවිකුලම්, මුල්ලෙඉවද්දුවාන් නාපත්තිවිල්ල සහ කාන්තන්දිකුලම් ප්රමදේශවල ස්ථානගත වූ අතර මුලස්ථානය ප්ර්රමුක පාලන කණ්ඩායම පුලිපන්චිකල් කදවුරේ ස්ථානගත විය. ඒකකය වේලිඔය ප්රලදේශයෙන් මිදී යනවිට එහි රාජකාරි බාරගත් 9 වන ශ්රීත ලංකා සිංහ රෙජිමේන්තු සහයට එකක දී කණ්ඩායම වේලිඔය ප්රදදේශය රදවා යන ලදී, එම කණ්ඩායම නෙවත බලෙනියට 1994.02.16 දින තොප්පිගල ප්රයදේශයේ ත්රනස්තවාදී බලය මුලිනුපුටා දමමින් වසරකුත් මාස 1ක් එම ප්ර9දීශයේ රාජකාරි නියුතු වූ බල ඇණිය 1993.12.01 දිනට යෙදී තිබුන අකක 8 වන සන්වස්සර උත්සවය කිරාන් කදවුරේදී පුලිපන්චිකල් කදවුරේ ස්ථානගතකර ථිබූ බල අනි මුලස්ථානය කිරාන් කදවුරට ගෙනෙවිත් තිබුණි.

1994.04.18 දින තොප්පිගල ප්රලදේශයේ ආරක්ෂක රාජකාරි 9 වන ගෙමුනු හේවා බලෙනියට බාර දුන් මෙම අක්කය උසස් පෙළ බල අනි පුහුණු පටමාල හෙදෙරීමට මාදුරුඔය කදවුරට පෙමිනෙන ලදී,1994.04.22 දින එරබි බල අනි පුහුණුව පුරා සති 5ක් පවති අතර වාරයේදී අකකයේ එන දීම ලුතිනන් කර්නල් බී බී එස් මෙන්ඩිස් ආර්එස්පි වෙතින් මේජර් එම එච් එස් බි පෙරේරා ආර් එස් පි වෙත බාරදීම සිදුවිය. බලෙනි පුහුණුවෙන් පසුව අසමජික නිවාඩුවක් ලබා යන ලද සියලුම බට පිරිස් නිවාඩු අවසානයේ මාදුරුඔය වෙත පෙමින එදිනම සන්ද්යාමවේ අරුණපුර ප්ර දේශය කර ගමන් ගන්න ලදී. 1994.06.14 දින එරබි බඹර චක්රප ක්රි්යාන්විතය සදහා තොප්පිගල වනයට බටහිර දෙසින් එතුලු වූ මෙම එකක බට පිරිස් දින 3ක ක්රි9යාන්විතයෙන් පසු නෙවත අරුණපුර කදවුරට පෙමිනෙන ලදී. අනතුරුව තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක නිරත වූ බටපිරිස් 1994.07.22 දින අරුණපුර ප්ර දේශයෙන් නික්ම වව්නියාව වෙප්පන්කුලම් කදවුරට පෙමිනියහ. මෙම අවදියේ සිදු වූ වෙදගත් සිදුවීම වුයේ යුද හමුදා නව ප්රරතිසන්විදනයේ ක්රිෙයාන්විත සේනාංකයේ නවතම බලසේනාව වූ (එයාර් මොබිල් බ්රිමගේඩ් ) ජෙෂ්ටතම පාබල බලෙනිය ලෙස මෙම ඒකකය නම් කිරීමි. එය එකක සියලු නිලදාරීන් සහ සෙබළුන්ගේ අප්ර තිහත කෙපවීමේ ප්රතතිපලයි.

අනතුරුව ඉදිරි ආරක්ෂක වලල්ලේ සුළු ක්රිතයාන්විත කිහිපයක නිරතවන ලදී. මෙම අවදිය වනවිට 1994 මහා මැතිවරණ සාමය උදාවීම නිසා නැගෙනහිර ප්රතදේශයේ ආරාක්ෂවා තහවුරු කිරීම සදහා මෙම එකක භටපිරිස් 1994.08.08 දින වව්නියාවේ සිට ත්රිේකුණාමලය දක්වා ගොස් ත්රි කුණාමලය ප්රිදේශයේ කින්නියා,කට්ටපරිච්චාන්,කල්ලාර්,කන්තලේ යන ප්රවදේශවල ආරක්ෂාව තහවුරු කීරීම සදහා වනගතව ස්ථානගතවිය.ඒ අනුව මෙම කොට්ටාසයේ ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරී ලෙස මෙම එකක අණදෙන නිලධාරී මේජර් එච්එච්එස්බී පෙරේරා ආර්එස්පී පත්විය

මහා මැතිවරණයේන් පසු 1994.08.16 දින ත්රි කුණාමලය ප්රණදේශයෙන් නිමුණ භටපිරිස් ගම්පහ සහ කෑගල්ල දිස්ත්රිවක්ක තුල ඇතිවේ යැයි බලාපොරොත්තු වූ මැතිවරණ පසු ක්රිරයාකාරකම් මැඩලීම සදහා අඹේපුස්ස කඳවුරේ සහ කෑගල්ල කඳවුරේ ස්ථානගතවිය. 1994.08.26 දින නැවතත් වෙප්පන්කුලම් කඳවුරට පැමිණි එකක භටපිරිස් එහි ස්ථානගතවිය.ඉන් අනතුරුව එළඹී 1994 ජනාධිපතිවරණය ආරක්ෂක රාජකාරී සඳහා 1994.10.16 දින මඩකලපුව ප්ර දේශයට අවතීර්ණ වූ මෙම එකක භටපිරිස් ග්ල්න්ට් වොරියර්ම ක්රි9යාන්විතයේ නිරතව ජනාධිපතිවරණයෙන් පසු මහනුවර ප්රුදේශයට පැමිණ පල්ලෙකැලේ සහ රජවීදිය කඳවුරුවල ස්ථාන්ගත්විය.ජනාධිපතිවරණ පසු ක්රිරයාකාරකම් සමතයකට පත් කීරීමෙන් පසු නැවත මහනුවර සිට පුනානී දක්වා ගමන්ගත් භටපිරිස් මඩකලපුව දිස්ත්රිික්කයේ වාකරෙයි, වලච්චෙන ,පුලිපන්චිකල් යන ප්රකදේශවල ක්රිායාන්විත රාජකාරීයේ නිරතවිය.

මෙම අවදියේ මඩකලපුව ප්රරදේශයේ ක්රිියාන්විත රාජකාරී ඉටුකළ භටපිරිස් අතරින් එකක බී කණ්ඩායමේ භටපිරිස් වාකරේ ප්ර දේශයේ ක්රිකයාන්විත රාජකාරී අවසන්කර ආපසු පැමිණෙමින් සිටියදී 1994.12.24 දින සෝචනීය ඉරණමකට මුහුණදෙන ලදී.එකක භටපිරිස් පැමිණි බස් රථයක් භිම් බෝම්බයකට හසුවීමෙන් සෙබළුන් 05 දෙනෙකු මියගිය අතර නිලධාරීන් 01ක් සහ සෙසුනිලයින් 22ක් තුවාල ලැබීය. 1995.02.11 දින ආපසු වෙප්පන්කුලම් කඳවුරට පැමිණ 1995.02,16 දින පුනරීන් බල යාමට ත්රීීකුණාමලය දක්වා ගමන් ඇරභූහ.එදිනම මධ්යලම රාත්රීණයේ නාවික යාත්රා මගින් ගමන් ඇරබු බලඇණිය 1995.02.18 දින පුනරීන් කඳවුරට සේන්දු විය.පුනරීන් ආරක්ෂක වලල්ලේ රාජකාරීන්හි නිරත 8 වන බලඇණිය ශ්රීඇ ලංකා සිංහ රෙජීමේන්තුව වෙතින් භාරගැනීමෙන් පසු එහි ආරක්ෂක වලල්ලේ රාජකාරීන්හි නියුතු විය.

මෙම ඒකකය පුනරීන් ප්රාදේශයේ ක්රී යාන්විත රාජකාරීයේ දී සිටියදී තෙවන ඊළාම් යුද්ධය ආරම්බ විය. යුද්ධය ආරම්බ වීමත් සමගම ගුවන් යානාවලට ත්ර ස්තවාදීන් විසින් මිසිල ප්රසහාර එල්ල කෙරීමත් සමග ගුවන් යනවල පැමිණීම ඇනහිටියේය. 1996.04.12 වන දින සිට රිවිරැස ක්රීතයාන්විතය දක්වා මේජර් එම්එච්එස්බී පෙරේරා ආර්එස්පී ගේ අණදීම යටතේ යාපනය කෝපායි ප්ර දේශයේ ස්ථානගතවිය. එහි සිටි ඒකකය රිවිරැස ක්රීරයාන්විතය සදහා සහභාගී වන ලදී.

රිවිරැස ක්රී යාන්විතයේ යෙදී සිටියදී සත්ජය 111ම ක්රීකයාන්විතයට සහභාගී වී කිලිනොච්චී නගරය අත්පත් කර ගැනීමට ගිය අවස්ථාවේදීඒකකයේ නිලධාරීයෙකු සහ සෙසු නිලයින් 38 දෙනෙකු ජීවීත්ක්ෂයට පත් වන ලදී.ඉන් අනතුරුව එකක භට පිරිස් නෙල්ලිඅඩි ප්රිදේශයේ ස්ථානගත වූ අතර ,එහිදී ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරී කරමින් සිටියදී නෙල්ලිඅඩි ප්ර්දේශයේ පිහිටි පාසලක පැවැත්වූ අපොස (සා/පෙළ) විභාගයට පෙනී සිටින දමිල සිසුන්ට ආරක්ෂාවට ගිය භට පිරිස් රැගත් ට්රැික්ටර් රථයක් 1996.07.09 ක්ලේමෝ බෝම්බයකට හසුව එකක සේබෞන් 05 දෙනෙකු ජීවීතක්ෂයට පත් විය. ඒකකය නෙල්ලිඅඩි ප්ර දේශයේ සිට පේදුරුතුඩුව ප්රවදේශයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ ස්ථානගත විය. එහිදී ක්රී යාන්විත රාජකාරීන් ඉටුකරමින් සිටියදී දියත් කල මෙහෙයුමකදී ඒකකයට අණදුන් උප අණදෙන නිලධාරී ම්මේජර් ටීඒ පකීර් 1996.07.27 ජීවීතක්ෂයට පත් වන ලදී.පේදුරුතුඩුව ප්රනදේශයේ රාජකාරී නිමාවෙන් පසු එකක භට පිරිස් තෙලිප්පිලි ප්ර1දේශයේ ස්ථානගත විය. ඉන් අනතුරුව අම්පාර ප්රලදේශයේ පවතී ත්රසස්තවාදී ක්රී යා මැඩපැවැත්වීම සදහා එකක භට පිරිස් වෙත යාමට සිදුවිය.එකක මුලස්ථාන අම්පාර හඩී විදුහලේ ස්ථානගතව අනෙකුත් කණ්ඩායම් ගීකියන මාළුවෝ ක්රීවයාන්විතය සදහා සහබාගී වන ලදී.අම්පර පුලුකුනවා ප්රකදේශයේ විශේෂ බලකාය සමග ක්රීියාන්විත කිහිපයකට සහබාගී වී එකක භට පිටිස් යාපනය අලිමංකඩ ප්රරදේශය වෙත ක්ෂණිකව යාමට සිදු විය.ඉන් පසු බලඇණි මුලස්ත්නය අඹේපුස්ස කඳවුර බල පැමිණ දින කිහිපයකින් අනතුරුව ක්රීවයාන්විත රාජකාරී සදහා නැවත මැදවච්චිය පේෂකර්ම ගොඩනැගිල්ලේ ස්ථානගත වන ලදී. බලඇණි මුලස්ථානය හා කණ්ඩායම් පසුමුල මැදවච්චිය කඳවුරේ ස්ථානගතව සිටියදී ඒකකයේ අනෙක් කණ්ඩායම් මන්නාරම් ප්රථදේශයේ ස්ථානගතව එඩීබලම මෙහෙයුමට සහභාගී විය. ඒකකයේ අණදෙන නිලධාරීව සිටි ලුතිනන් කර්නල් එම්එච්එස්බී පෙරේරා ආර්එස්පීඒකකයේ අණදීම මේජර් ඒපී ද ඉසෙඩ් වික්රකමරත්න ආර්ඩබ්පී වෙත භාර දී ඒකකයෙන් නික්ම ගිය අතර එකක භට පිරිස් සාමුහික වශයෙන් බෝගොඩ කඳවුරේදී පුහුණුවීම් වල නිරත විය. ඉන් අනතුරුව නැවතත් එදිබලම මෙහෙයුමට සහභාගී වී මන්නාරම පරයානකුලම් ප්ර්දේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරීන්හි යෙදුනි. අනතුරුව 1997.05.10 ජයසිකුරුම ක්රිලයාන්විතය ආරම්බ වීමට් සමගම එකක් භට පිරිස් වැලිඔය ගජබාපුර ප්රුදේශයේ ස්ථානගත වන ලදී.දින 05ක් වැනි කාලයක් ගජබාපුර ප්රකදේශයේ රැදී සිට ජයසිකුරු ක්රිරයාන්විතයට සහභාගී වී ජයසිකුරු ක්රිනයාන්විතය ඇරඹීමත් සමග ඒකකය නැවතත් ගුවන් සංග්රාපමික බලසේනාවට අනුයුක්ත කර ගන්න ලදී. එතැන් පටන් එකක භාට පිරිස් ජයසිකුරු ක්රිගයාන්විත රාජකාරී ඉතා දක්ෂ අන්දමෙන් ඉටුකර සතුරා සමග මුහුණට මුහුනලා සටන් කරමින් ඉදිරියට ගමන් කර සතුරාගේ භුමිය අත්පත් කර ගත්තේය. ජයසිකුරු ක්රිුයාන්විතයේ දින කිහිපයක් ගෙවීමෙන් අනතුරුව ගුවන් සංග්රාතමික බලසේනාව යටතේ නැඳුන්කරණී නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමට 1997.06.05 සහභාගී වූ අතර එහිදී එකක් ස්සෙබලුන් කිහිපදෙනෙකු ජීවීතක්ශයට පත් වූ අතර සෙබළුන් විශාල ප්රනමාණයක් තුවාල ලබා රෝහල්ගත කරන්නට සිදු විය. දීර්ඝ කාලයක් ජයසිකුරු ක්රිරයාන්විතයේ ගුවන් සංග්රා්මික බලසේනාව යටතේ රාජකාරී ඉටුකර සිටියදී භට පිරිස් වලට යම් විරාමයක් ලබාදීම සදහා යාපනය වෙත්තලකෙනී ප්ර දේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරී වල නියැලී සිටි 1 වන බලඇණිය ශ්රීල ලංකා සිංහ රෙජීමේන්තුව1997.10.22 වන දින මුදවා මෙම එකක භට පිරිස් වෙත්තලකෙනී ප්රබදේශයේ ක්රිවයාන්විත රාජකාරී ඉටුකරමින් සිටින ලදී.

543 බලසේනමුලස්ථානය යටතේ කිලිනොච්චිඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරී කරමින් සිටියදී 1998.09.27 සහ 28 දිනවලදී කිලිනොච්චිය ඉදිරි ආරක්ෂක වලල්ලට හා කඳවුරට එල්ලවූ ත්ර ස්තවාදී ප්රුහාර හමුවේ කිලිනොච්චිය නගරය අතහැර 1998.09.29 දින පරන්තන් දක්වා පසුබැස 545 බලසේනමුලස්ථානය යටතේ පරන්තන් ඉදිරි ආරක්ෂක වලල්ලේ ස්ථානගත විය. කිලිනොච්චිය කඳවුර වෙත එල්ලවූ ත්ර ස්ත ප්රනහාර හමුවේ ඒකකයේ නිලධාරීන් 02ක් හා සෙබළුන් 132ක් මියගොස් නිලධාරී / සෙසුනිලයින් 286ක් තුවාල ලබා රෝහල්ගත කෙරිනී.

මේ වන විටත් පරන්තන් රසායනාගාරය දෙසට එල්ල වූ ත්රොස්ත ප්ර/හාර හමුවේ ඒකක සෙබළුන් දැඩි කැපවීම මත අඩු භට පිරිස් ප්රලමාණයකින් රාජකාරීන්හි නිරත වන ලදී. 1999/01/10 ඒකක අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඒපී ද ඉසෙඩ් වික්රපමරත්න ආර්ඩබ්පී පිඑස්සී වෙත බාරදෙන ලදී. පරන්තන්ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරි නිමාවෙන් පසු අයියකච්චි ප්රාදේශයේ 541 බලසේනා මුලස්ථානය යටතේ 1992/09/22 දින රාජකාරී භාරගෙන 14 ගජබා රෙජිමේන්තුව මුදවාලන ලදී. එකක අණදෙන නිලධාරී වශයෙන් සිටි ලුතිතන් කර්නල් ඒපී දඉසෙඩ්වික්රාමරත්නආර්ඩබ්පීපිඑස්සී ගෙන් මේජර් ඩබ්එම්ආර්වීබී වීරසේකර 1999/11/19 දින අණදෙන නිලධාරී තනතුර භාරගන්න ලදී. 1999/12/20 දින අයියකච්චි ප්රේදේශයේ රාජකාරි නිමාවෙන් පසුව සෝරම්පත්තු ප්රුදේශයේ කමාන්ඩෝ බලසේනාව යටතේ ඉදිරිමූලය සමග බලඇණි මුලස්ථානය ස්ථානගත වූ අතර ඒකකයේ අනෙකුත් කණ්ඩායම් මරදන්කේනි ප්රේදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරීන් භාරගන්න ලදී.

2004/04/30 දින සිට 2000/06/10 වන දින දක්වා මුහමලේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරීන් නියැලී සිටින ලදී. ඉහත දක්වා ඇති ප්ර0දේශයන්හි රාජකාරීන් ඉටුකිරීමේදී වරින් වර එල්ල වූ ප්රයහාර හමුවේඒකක භට පිරිස් මියයාම්, තුවාල සිදිවීම් හේතුකොටගෙන ඒකක භටපිරිස් ඌනතවයන් ද මුහුණ පෑමට සිදු විය.එයත් සමගම 2000/06/10 දින සිංහ පවුලේ තවත් සාමාජිකයෙකුව සිටි 12 වන බලඇණිය ශ්රීේ ලංකා සිංහ රෙජිමේන්තුව මෙම ඒකකය වෙත නිලධාරී 18 දෙනෙකු සහ සෙසුනිලයන් ප්රිමාණයක් ඒකාබද්ද කර නගරකෝවිල් ප්රරදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරීන් භාර ගන්න ලදී.

2000/08/19 දින සිට නගරකෝවිල් ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරීන්වලින් මිදී 2000/09/03 දින දියත්කරන ලද“රීවිකිරණ” ක්රිසයාන්විතයට ඒකකය සහභාගී වන ලදී. ක්රි යාන්විතය අවසානයේ නැවතත් ඒකකය නගරකෝවිල් ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරීන් භාරගන්න ලදී. 2000/09/26දින චාවකච්චේරිය ප්ර දේශය අත්පත්කර ගැනීම සඳහා දියත් කරන ලද “කිණිහිර 111” ක්රිදයාන්විතයට එකක භට පිරිස් සහභාගී වන ලදී. “කිණිහිර 111” ක්රිියාන්විතයට සහභාගී වීමෙන් අනතුරුව නැවතත් නගරකෝවිල් ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරීන් භාරගන්න ලදී. “කිණිහිර” ක්රිකයාන්විතයේදී ත්රැස්තවාදීන් සතුව තිබූ විශාල අවි ආයුධ සහ අනෙකුත් දෑ මෙම ඒකක භටපිරිස් විසින් නතුකර ගැනීමට සමත් විය.

2001/01/16 ,17 සහ 18 යන තෙදින තුළ ක්රි යාත්මකවූ“කිණිහිර 9” ක්රි යාන්විතයට සහභාගී වන ලදී. එම ක්රිෙයාන්විතයේදී එක් නිලධාරියෙකු සහ සෙබළුන් 13 දෙනෙකු දේශයට අහිමි වී නිලධාරීන් 05 දෙනෙකු සහ සෙබළුන් 36 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කල අතර, 2001/01/20 දින “කිණිහිර 9” ක්රි යාන්විතයෙන් මිදී මුහමලේ ප්රුදේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරීන් භාරගන්න ලදී.

2001/04/25,26 සහ27 දිනයන්හිමුහමාලේ ප්රිදේශයන්හි දියත්කරන ලද “අග්නිඛීල 1” ක්රිකයාන්විතය සඳහා මෙම ඒකක භට පිරිස් සහභාගී වන ලදී. එම ක්රිායාන්විතයේදී සෙබළුන් 21 දෙනෙකු මියගිය අතර නිලධාරීන් 05 දෙනෙකු සහ සෙබළුන් 48 දෙනෙකු තුවාල ලබන ලදී. 2001/05/22 දින ලුතිතන් කර්නල් ඩබ්එම්එස්වීබී වීරසේකර අණදෙන නිලධාරී තනතුර මේජර් ඩබ්කේඑස්එන් වීරවත්ත වෙත භාර දෙන ලදී. ඉන්පසු නැවතත් නගරකෝවිල් ප්ර දේශයේ ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරී භාරගන්න ලදී. නගරකෝවිල් ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරි නිමාවෙන් පසු 2001/12/28 දින 551 බලසේනා මුලස්ථානය යටතේ අම්පන් ප්රඉදේශයේ ස්ථානගත විය. 2002/03/28 දින යාපනය අර්ධද්වීපයේ රාජකාරීන් වලින් මිදී 2002/03/30 දින සිට 224 බලසේනමුලස්ථානය යටතේ වැලිඔය කොක්කුතුඩුවයි හා කෝකිලායි ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරීන් බාරගන්න ලදී.

2002/0408 දින ඒකක කාර්යය නියුක්ත අණදෙන නිලධාරී තනතුර මේජර්ජිඩබ්ඩිකේ ජයතිලක භාරගන්න ලදී. ඉන්පසු මදුරුඔයෙහි බලඇණි පුහුණුවීම්වල නිරතව සිටියදී 2004/07/11 දින ඉදිරි ක්රියයාන්විත මුලයත් සමග නිලධාරී 19 දෙනෙකු හා සෙබළුන් 322 දෙනෙකු සමග හදිසි ක්රිේයාන්විත රාජකාරීන් සඳහා 233 බලසේනමුලස්ථානය වෙත ගොස් මඩකලපුව නගරයේ රාජකාරියේ නිරත විය. 2004/07/21 දින 233බලසේනමුලස්ථානය රාජකාරිවලින් මිදී නැවත මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසල වෙත පැමිණ 2004/07/23 දින සිට නැවත බලඇණි පුහුණුවීම්වල නිරත වන ලදී. 2004/09/08 දින බලඇණි පුහුණුවීම් අවසන්කර 2004/09/22 දින නැවතත් 224 බලසේනමුලස්ථානය යටතේ පුල්මුඩේ ප්ර2දේශයේ ස්ථානගතව සිටි 6 වන විජයභාහු පාබල රෙජිමේන්තුව මුදවාහැර මෙහෙ/පාලන කණ්ඩායම් හා බලඇණි මුලස්ථානය ඛනිජවැලි සංස්ථාවට ආරක්ෂාව සපයමින් පුල්මුඩේ ප්රැදේශයේත් ඒ කණ්ඩායම ඛනිජවැලි සංස්ථාවේ ජලපොම්පාගාරයට ආරක්ෂාව සපයමින් යාන්ඔය ප්රඩදේශයේත්, බී කණ්ඩායම 224 බලසේනමුලස්ථානය යටතේත්, සී කණ්ඩායම බෝගස් හංදියේ සිට ප්රතධාන සැපයුම් මාර්ගයේ 10 කණුව මහසෙන්පුර ප්‍රදේශයේත් ඩි කණ්ඩායම 13 කණුවේ සිට ප්ර ධාන සැපයුම් මාර්ගයේ අනුකණ්ඩයක් හා වෙලම්කුලම් අවට ප්ර1දේශයේත්, ආධාරක කණ්ඩායම ජින්නපුරම් අර්සිමලේ තුඩුව ධීවර ගම්මානයන්ට ආරක්ෂාව සපයමින් ස්ථානගත විය.

2004/12/26 දින ඇතිවූ සුනාමි රළපහරින් මෙමඒකකආධාරක කණ්ඩායමේ භට පිරිස් ස්ථානගතව සිටි ජින්නපුරම් අර්සිමලේ තුඩුව අනුඛන්ඩ වලටද හානි වූ අතර, සුනාමි රල පහරින් විනාශ වූ එකක බල ප්රථදේශයේ අර්සිමලයේ සිට තුඩුව දක්වා වෙරල තීරයේ පදිංචිව සිටි ධීවර ජනතාවගේ සුභ සාධක පුනරුත්ථාපන කටයුතු සඳහා ඒකක භට පිරිස් ඉඳුරාමසහභාගී වී මහත් සේවාවක් ඉටුකළේය. විශේෂයෙන්ම කෝකිලායි ධීවර ගම්මානය මෙම ඒකක සෙබළුන්ගේ කැපවීමෙන් හා මහත් පරිශ්ර්මයකින් යුතුව ඉදිකර නැවත ධීවරයින් පදිංචි කරවීමට කටයුතු කල බව අවධාරණය කල යුතුමය.

ක්රිමයාන්විත නොවන ප්රධදේශවල රාජකාරී ඉටු කල කාලසීමාවන් හා ඒ පිලිබඳ විස්තරය 1987 වසරේ සිදුවූ ඉන්දු ලංකා ගිවිසුමත් සමගින් රටේ ඇති වූ භීෂණකාරී වාතාවරණය කල එවකට බලඇණි පුහුනුවීම්හි නිරතව සිටි මෙම ඒකකය (යුහපුපා මාදුරුඔය) සිට ඉඳුරාම 1987.07.29 දින ඒකකය මොඅනරගල ප්රුදේශයේ ආරක්ෂක තත්වය මැඩලීම සදහා ගමන් කරන ලදී.ඒ අනුව එම ප්රාුදේශයේ ඇතිව තිබු භීෂණකාරී තත්වයක් මැඩලීම සදහා මුලස්ථානය මොණරාගලත් කණ්ඩායම් මාතර , හම්බන්තොට ,ජ්කතරගම හා මොනරාගල යන ස්ථානවල ස්ථාන ගත විය.ඉන් පසු 1988.02.05 දින දක්වා එම ප්ර,දේශයේ රජකරීවල් නියලී සිට ඇති වී තිබු භීෂණකාරී ටත්වය සමතයකට පත්කර එම ප්රමදේශයෙන් නික්ම නැවත රාජකාරී සදහා යාපනය බල පපිටත් විය. 1988 වසරේ ආරම්භවූ ජනනත විමුක්ති පෙරමුණ පෙරටුකොටගත් භීෂණකාරී තත්වය මර්දනය කීරීම උදෙසා නැවත වරක් යාපනයේ ස්ථාන ගත වීමට මෙම ඒකකයට සිදුවූ අතර ඒ අනුව යාපනයේ රාජකාරීයෙන් මිදී 1988.06.26 දින ඒකකය ගම්පහ අහ කළුතර යන දිස්ත්රිනක්කවල ස්ථාන ගත වී එම භීෂණකාරී තත්වයන් මැඩපැවැත්වීමට ක්රි්යා කරන ලදී. එම රාජකාරී ඉටු කෙරීමේදී 1989.05.11 දින පුත්තලම මංගලඑලිය ප්රනදේශයේදී සෙබලෙකු දකුණේ ප්රරචණ්ඩකාරීන් විසින් එල්ල කරන ලද ප්රනහාරයකින් මියගිය අතර 1989.07.24 දින කළුතරදී නාගොඩදී එල්ල කරන ප්රාහාරයක් එක සෙබලෙකු ඩ 1989.10.29 දින කළුතර මහමගදී ත්රලස්තවාදීන් විසින්න් එල්ල කරන ප්ර හාරයක් හේතුවෙන් සෙබළුන් 03 දෙනෙකු ජීවීතක්ශයට පත්වීම ද1989.11.06 දින ගල්කිස්සේදී නාදුනන පිරිසක් එකක නිලධාරීයෙකු ඝාතනය කීරීමද මෙම කාලයෙදී සිදුවූ අමිහිරි මතක ලෙස දැකීමට හැකිවේ.

2004 දෙසැම්බර් 26 දින මුළු ලොවම කම්පා කරමින් සුනාමි නමින් වූ මුහුදු ගොඩල්ලම නිසා ශ්රීල ලංකා වාසීන්ටද මහා විනාශයකට මුහුණ දීමට සිදුවිය. සුනාමි වියසනය මොහොතේ අප බලඇණිය ද නැගෙනහිර වෙරල තීරයේ පුල්මුඩේ ප්රුදේශයේ රාජකාරී කල බැවින් එකක අණුකන්ඩ 03ක් ද මුළුමනින්ම මුහුදු රකුසාට විනාශ වූ අතර ජීවීත හානි කිසිවක් නොමැතිව මෙම වියසනයට මුහුණ දෙන කොට බලානියට හැකි විය.එහෙත් ප්රවදේශයේ මුහුදු තීරයේ සිටි ධීවර ජනයාට සහ ගම්වාසීන්ට මෙම උවදුරට මුහුණ දීමට සිදුවූ බැවින් මෙම එකක භටපිරිස් මෙහිදී සහන කටයුතු සුදානම් කර ප්රිදේශයේ අනාථවුවන් සදහා රාජ්යව අනුග්ර හය ලැබෙන තෙක් ආහාර පන ලබාදෙමින් ඔවුන්ට පිහිට විය.

සුනාමි වියවසනයෙන් අවතැන්වුවන් සදහා සහන

සුනාමි වියවසනයෙන් අවතැන්වුවන්හට රෙදිපිලී බෙහෙත් සහ a ආහාර වර්ග බෙදාදෙමින්