Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවා වනිතා ඒකකය

වර්තමාන සභාපති

ජානකී ලියනගේ මැතිණිය

ශ්‍රිලංකාද්වීපය ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය ආරක‍්ෂා කිරිමත් ශ්‍රි ලාංකික ජනතාවගේ ඒකායන පරමාර්ථය වු සාමය උදා කිරිම සදහා උදාර සේවාවන් ඉටු කරමින් සිටියදි ත්‍රස්ථවාදි ප්‍රහාර හේතුවෙන් මියගිය/අතුරුදහන් වු රණවිරුවන්ගේත්, ඔවුන්ගේ පවුල් වල ළගම ඥාතින්ගේත්, රණක‍ෂිතයට පත් රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන්ගේත්, දැනට රාජකාරියේ නියැලි සිටින රෙජිමුබ ශ්‍රිලංජාආබමු ඇතුඑ ඒකක 26 ක වීරෝධාර රණවිරුවන්ගේ සුභ සාධන කටයුතු නංවාලීම අරමුණු කර ගනිමින් සේවා වනිතා යුද හමුදා ඒකකය හා සම්බන්ධව රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව 2004/11/28 වන දින ප්‍රේමීණි වීරකෝන් මැතිණියගේ සභාපතිත්වයෙන් ස්ථාපනය කර ඇත.

සේවා වනිතා පුවත්