වර්තමාන සභාපති
ජානකී ලියනගේ මැතිණිය
ශ්රිලංකාද්වීපය ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය ආරක්ෂා කිරිමත් ශ්රි ලාංකික ජනතාවගේ ඒකායන පරමාර්ථය වු සාමය උදා කිරිම සදහා උදාර සේවාවන් ඉටු කරමින් සිටියදි ත්රස්ථවාදි ප්රහාර හේතුවෙන් මියගිය/අතුරුදහන් වු රණවිරුවන්ගේත්, ඔවුන්ගේ පවුල් වල ළගම ඥාතින්ගේත්, රණකෂිතයට පත් රණවිරුවන් හා ඔවුන්ගේ යැපෙන්නන්ගේත්, දැනට රාජකාරියේ නියැලි සිටින රෙජිමුබ ශ්රිලංජාආබමු ඇතුඑ ඒකක 26 ක වීරෝධාර රණවිරුවන්ගේ සුභ සාධන කටයුතු නංවාලීම අරමුණු කර ගනිමින් සේවා වනිතා යුද හමුදා ඒකකය හා සම්බන්ධව රෙජිමේන්තු සේවාවනිතා ශාඛාව 2004/11/28 වන දින ප්රේමීණි වීරකෝන් මැතිණියගේ සභාපතිත්වයෙන් ස්ථාපනය කර ඇත.