Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 6ශ්‍රීලංජාආබමු

6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

‍ශ්‍රි ලංකා යුධ හමුදාවේ විරෝධාර සෙබලුන් තවත් ශක්තිමත් කරමින් සේවිචිඡා බළසේනාවි නව බළඇණියක් වශයෙන් 1990 නොවැමිබර් මස 01 වන දින 6 වන මුරබළඇණිය නමින් මෙම බළඇණිය ස්ථාපිත වු අතර ප්‍රථම වරට මෙම බළඇණිය සදහා සෙබඑන් 248 දෙනෙකුගෙන් යුත් භඨ කණ්ඩායමක් ආධුනික සෙබලුන් වශයෙන් 1990 සැප්තැම්බර් මස 06 වන දින විජයබාහු පාබල රෙජිෙමින්තූ මුලස්ථානය පුත්තලම වෙතින් බදවාගෙන ආධුනික පාඨමාලාව නිමාවෙන් පසු එම සෙබඑන් මෙම මුර බළඇණිය වෙත ඇතුලත් කරන ලදි. ඔවුන් 5(සෙවි) ශ්‍රිලංසිරෙ යටතේ එලූවන්කුළම සහ පුලියන්කුළම අනුඛණ්ඩ වෙත රාජකාරි සදහා අනුයුත්ත කරන ලදි.

‍අනතූරුව වරින්වර 6 වන මුර බළඇණිය වෙත සෙබලුන් බදවාගත් අතර බළඇණියේ වැඩිවන භඨ පිරිස් හි පාලන කටයුතු සිදුකිරීම සදහා කිසිදු නිළධාරියෙකු හෝ ඊට අදාල කාර්්‍ය මණ්ඩලයක් නොසිටි අතර, 1991 පෙබරවාරි මස මෙම බළඇණියේ පාලන කටයුතු නිළධාරි වශයෙන් සම්බන්ධීකරන මුලය පුත්තලම වෙත ශ්‍රි ලංකා යුධ හමුදා පුරෝගාමි බළකාය වෙතින් ලුතිතන් එන්ඩබ්ලිව්එන් සෝමතිලක යන නිළධාරි රපොර්තු කරන ලදි.

‍එසේ මුර බළඇණියක් වශයෙන් ස්ථාපිත කර තිබු මෙම ඒකකය 6 වන ශ්‍රි ලංකා ජාතික ආරක‍ෂක බලමුඑව නමින් 1990 නොවැම්බර් මස 01 වන දින නගාසිටුවන ලදි. එම භඨපිරිස් පුත්තලම, මන්නාරම සහ සිලාවතුර වැනි ක්‍රියාන්විත ප්‍රදේශවල විවිධ මුලස්ථානයන් යටතේ යාකර ක්‍රියාන්විත රාජකාරියේ යොදවා ඇත. එම ස්ථාන වල සිටිනු ලබන සෙබලුන් ඒකරාශි කර බළඇණියකට ආවේනික වන පරිදි රාජකාරි ඉටු කිරිම වස්, පුත්තලම ප්‍රදේශයේ ස්ථානගතව සටි සියලුම භඨ පිරිස් 1992 වර්ෂයේ අවසාන භාගයේ 5 බසේමු මන්නාරම වෙත රපොර්තු කරවු අතර, එම බසේමු සම්බන්ධිකරණ මුලස්ථානය වශයෙන් යොදාගෙන බළඇණි කාර්යාලය පවත්වා ගැනිමට හැකිවිය.

‍එසේ ස්ථාපිත වීමෙන් පසු ‍මේජර් ටීඑම්එප් හම්මි ශ්‍රිලයුපොදුසේබ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 1993 ජනවාරි මස 25 දින ඒකකයේ ප්‍රථම අණදෙන නිළධාරි වශයෙන් වැඩ භාරගන්නා ලදි. ඉන් පසු මෙම බළඇණිය 1996 මාර්තු 16 වන දින මන්නාරම් ප්‍රදේශයෙන් ස්ථාන මාරුවීම් ලැබ වව්නියාව ප්‍රදේශයට පැමිණ 211 බසේමු යටතේ ස්ථානගතවු අතර පසුව 217 බසේමු වෙත අනුයුත්තව ජයසිකුරු සහ රණගොස ක්‍රියාන්විතයන් සඳහා මෙම ඒකක භඨපිරිස් කල්මඩු ප්‍රදේශයේ ස්ථානගත වන ලදි. මෙම ක්‍රියාන්විතවල දි මාතෘභූමිය වෙනුවෙන් දිවිදුන් ඒකක විරුවන් සිහිකර ජය ශ්‍රිමහ බෝ අභියසදී 1996 ඔක්තෝබර් මස 25 වන දින පින් පැමිණවීමේ උත්සවයක් පවත්වන ලදි.

අණදෙන නිලධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ටීඑමිඑෆ් හමිමි - ශ්‍රිලංයුසේබ 05.01.1993 30.04.1997
මේජර් ඩබිලිවිහමිජේ ගුනරත්න - ශ්‍රිලංසිරේ 30.04.1997 15.02.2000
මේජර් ඩබිලිවිඑමි බණ්ඩාර-ශ්‍රිලංකාහ 16.02.2000 16.08.2001
මේජර් කේඑන්කේ උදයන්ත -ශ්‍රිලංසිරේ 16.08.2001 01.12.2001
ලුතිතන් කර්නල් කේකේකේජි මැන්ගුස්- ගැහේබ 01.12.2001 03.09.2006
ලුතිතන් කර්නල් එල්ජේඑම්සිපි ජයසුන්දර- විපාරේ 03.09.2006 30.01.2008
මේජර් ජේඒටීපීකේ ජයකොඩි- ශ්‍රිලංජාආබමු 30.01.2008 03.02.2010
මේජර් එචිකේඑස් ප්‍රියන්ත -ශ්‍රිලංජාආබමු 03.02.2010 29.07.2010
මේජර් එස්බී ඒකනායක-ශ්‍රිලංජාආබමු -ශ්‍රිලංජාආබමු 29.07.2010 08.01.2017
මේජර් ටීඩීඩී ක්‍රිෂාන් -ශ්‍රිලංජාආබමු 08.01.2017 Up To Now
මේජර් ටීඑම්ඒඩී සේනාරත්න -ශ්‍රිලංජාආබමු 08.01.2017 Up To Now

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ඩබ්ලිව් එල්ජේ ගුනරත්න - ශ්‍රිලංසිරෙ 01.07.1996 30.04.1997
මේජර් පිඑන් ලියනගේ ආර්ඩබිලිවිපි- ශ්‍රිලංසිරෙ 30.04.1997 02.12.2000
මේජර් ඩබිලිවිඑන්එස් බංඩාර -ශ්‍රිලංපාහ 02.12.2000 16.08.2001
මේජර් පිඑන් ලියනගේ ආර්ඩබිලිවිපි- ශ්‍රිලංසිරෙ 16.08.2001 01.12.2001
මේජර් ඩබිලිවිඑන්එස් බංඩාර -ශ්‍රිලංපාහ 01.12.2001 05.05.2005
මේජර් ආර්ඩි බංඩාර-ගැහේබ 05.05.2005 02.06.2006
මේජර් ඩියුඩබිලිවි ස සිල්වා-ශ්‍රිලංජාආබමු 02.06.2006 16.06.2008
මේජර් එචිකේඑස් ප්‍රියන්ත -ශ්‍රිලංජාආබමු 16.06.2008 06.05.2010
මේජර් එස්එම්පිකේ සමරකෝන්- ශ්‍රිලංජාආබමු 06.05.2010 28.09.2010
මේජර් එචිඑචිඑන්සිකේ හාලියල-ශ්‍රිලංජාආබමු 28.09.2010 15.09.2012
මේජර් ජිඑස්එස් ගලගෙදර (වැ/බ) - ශ්‍රිලංජාආබමු 15.09.2012 09.10.2012
මේජර් ඒපිබි බාලසුරිය - ශ්‍රිලංජාආබමු 09.10.2012 මේ දක්වා
මේජර් ටීඑම්ඒඩී සේනාරත්න - ශ්‍රිලංජාආබමු 09.10.2012 මේ දක්වා
මේජර් ජිඑස්එස් ගලගෙදර - ශ්‍රිලංජාආබමු 09.10.2012 මේ දක්වා
මේජර් කේජේඒඩීඑන් සංජීව - ශ්‍රිලංජාආබමු 09.10.2012 මේ දක්වා
මේජර් පීඑච්ඩීක් පොල්ගොඩ - ශ්‍රිලංජාආබමු 09.10.2012 මේ දක්වා

වර්තමාන පිහිටීම