Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

අණදෙන නිලධාරි වරුන් - 11ශ්‍රීලංජාආබමු

11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

මව්බිම දෙකඩකර වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන්වැදි එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් ඒකීය රාජ්‍යක් වන ශ්‍රිලංකාද්වීපය ආරක‍්ෂාකර ගැනීමවස් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව යුදවැදී අවදියක නැගෙනහිර පලාතේ මායිම් ගමිමානයන් හී ජනතාව හා ඔවුන්ගේ ජීවන උපායන් ආරක‍ෂාකර ගැනීම මුඛ්‍ය පරමාර්ථය කර ගනිමින් 1990 නොවැම්බර් මස 01 වන දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රක සමාජවාදි ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම ඒකකය නගා සිටුවන ලදි.

මෙම බළඇණිය තී්‍රකුණාමලය ගොමරන්කඩවල කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපනය වූ අතර, එහි ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් මේජර් පීඑච්එම් සූරියබංඩාර ගැහේබ 1993 ජනවාරි 02වන දින රාජකාරිය අරභන ලදි. එතෙක් මෙම ඒකක භඨ පිරිස් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ අනෙකුත් නිත්‍ය හා ස්වෙච්ඡා ඒකක වෙත යාකර රාජකාරි ඉටුකරන ලදි.

පුරා වසර 24ක ඒකක ඉතිහාසය තුල ආරක‍්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර, ආරක‍්ෂක සේනා මූළස්ථානය වන්නි හා ආරක‍්ෂක සේනා මූළස්ථානය යාපනය යටතේ විවිධ ක්‍රියාන්විත තත්වයන් තුලදී දැඩි කැපවීමෙන් තම පරම යුතුකම දේශය වෙනුවෙන් මෙම ඒකක භඨ පිරිස් ඉටුකරන ලදි.

එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනිමේ අරමුනින් නැගෙනහිර හා වන්නි මානුෂිය මෙහෙයුම් වෙත සක්‍රිය දායකත්වයක් ලබාදුන් මෙම ඒකක භඨ පිරිස් එම කාලය තුල එක් නිලධාරියෙකු හා සෙසුනිලයින් අණු හතර දෙනෙකු තම ප්‍රාණ වායුව මිහිතලයට මුසුකර ඇත. තවත් එක් නිලධාරියෙකු හා සෙසුනිලයින් 73 දෙනෙකු එම සටන් වලදී තුවාල ලබා ආභාධිතත්වයට පත්ව ඇත.

11 වන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බළඇණිය ආරම්භයේ සිට මේ දක්වා අණදෙන නිලධාරිවරු දස දෙනෙකුගේ නිසි අධීක‍ෂණය හා මග පෙන්වීම යටතේ රාජකාරී ඉටුකරන ලදි. එම නිවැරදි නායකත්වය මත අන්තර් බළඇණි ක්‍රිඩා තරග සහ අනෙකුත් පාලක කටයුතු තුලදී රෙජිමේන්තවෙහි කැපී පෙනෙන දක‍ෂතා මෙම බළඇණිය වෙතින් පිළිබිඹු කරන ලදි.

අණදෙන නිලධාරි වරුන්

ලුතිතන් කර්නල් ජිඑචිසුරිය බණ්ඩාර - ගැහේබ
02.01.1993 - 15.02.1995

මේජර් ඩබිලිවිපිආර් සේනාරත්න - පොදුසේබ
16.02.1995 - 29.06.1996

මේජර් ඒයුඑස් විතානගේ - ගැහේබ
30.06.1996 - 10.12.1996

ලුතිතන් කර්නල් ආර්ඒ විල්බට් යුඑස්පි - ශ්‍රිලංඉ
11.12.1996 - 11.11.1999


මේජර් ටිඑමිපි තෙන්නකෝන් ආර්එස්පි - ශ්‍රිලංඉ
12.11.1999 - 21.09.2000

මේජර් ඩිකේඒ පියසේන ආර්එස්පි ආර්එස්පි යුඑස්පි - කාඉරෙ
22.09.2000 - 01.11.2003

මේජර් අයිඑචිඑස් විජේසේන - ශ්‍රිලංසිරෙ
02.11.2003 - 08.08.2006

ලුතිතන් කර්නල් ඊඑචිඑස්ආර් ද සිල්වා-ගැහේබ
09.08.2006 - 30.11.2007

මේජර් එචිකේඩිඩබිලිවි වෛද්‍යතිලක - ශ්‍රිලංජාආබමු
30.11.2007 - 05.03.2012

ලුතිතන් කර්නල් පිඑන්ආර්එස් පෙරෙරා - ශ්‍රිලංකාහ
06.03.2012 - 16.01.2017

මේජර් ආර්ආර්එස් දෙහිගල - ශ්‍රිලංසිරෙ
16.01.2017 - Up To Now

දෙවන අණදෙන නිළධාරි වරුන්

නම සිට දක්වා
මේජර් ටීඑම් දයාවංශ - ශ්‍රිලංඉ - 01.03.1996 24.08.1997
මේජර් එල්බීඩීඑච්එස් ලෂ්මන් - ශ්‍රීලපාහ 22.08.1997 04.12.2000
මේජර් ඩබ්ලිව්එම්පීබීජේ වීරකෝන් - ශ්‍රිලපාහ 04.12.2000 26.04.2005
මේජර් එම්එල්කේ අමුණුගම - ශ්‍රිලංසිරේ 26.04.2005 07.09.2005
මේජර් එච්කේඩීඩබ්ලිව් වෛද්‍යතිලක - ශ්‍රිලංජාආබමු 07.09.2005 07.11.2007
මේජර් වයිජීඑන් ජයන්ත - ශ්‍රිලංසිරේ 17.11.2007 29.01.2008
මේජර් එස්ටී දිසානායක - ශ්‍රිලංසීරේ 29.01.2008 13.06.2008
මේජර් කේඑන් සිල්වා 13.06.2008 04.08.2008
මේජර් ජේකේ දිසානායක - විපාරේ 04.08.2008 13.08.2009
මේජර් ඒඑම්එස්සී අලහකෝන් - ශ්‍රිලංජාආබමු 13.08.2009 12.10.2012
මේජර් එන්ඩබ්ලිව් දහනායක - ශ්‍රිලංජාආබමු 12.10.2012 03.04.2014
මේජර් ඩීඑල්වයිඒ ලක්පුර - ශ්‍රිලංජාආබමු 03.04.2014 මේ දක්වා

වර්තමාන පිහිටීම