Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

02nd February 2026 14:18:13 Hours

16 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නව අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි භාරගැනිම

16 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 13 වන අණදෙන නිලධාරි වශයෙන් නි/5979 ලුතිනන් කර්නල් කේපිපි ගුණරත්න ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026.01.23 වන දින සුභ මොහොතින් ඒකක අණදෙන නිලධාරි තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.