Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

22nd January 2026 22:31:23 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාව විසින් රෝද පුටුවක් පරිත්‍යාගයක් සිදු කරයි.

පිලිකා රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටින කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ භාර්යාවට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව සේවා වනිතා ශාඛාව (SLNG - SVB) විසින් රෝද පුටුවක් පරිත්‍යාග කර ඇත. ගරු සභාපතිනී කුමාරි පල්ලෙකුබුර මැතිනියගේ මගපෙන්වීම යටතේ මෙම පරිත්‍යාගය සිදු කෙරුණු අතර, එය නව සභාපතිනියගේ වැඩ භාර ගැනීම සනිටුහන් කරමින් 2025 ජුනි 30 වැනිදා සිදුවිය.