Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

15th June 2023 22:39:43 Hours

ශ්‍රී ලංකා ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනිම

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ 9 වන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් බී ආර් ඩබ්ලිව් එම් ආර් ඒ බී තෝරදෙනිය ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජුනි මස 15 වන දින පෙ:ව 0907 පැයට යෙදුන සුභ මොහොතින් ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි භාර ගන්නා ලදී.