Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

06th July 2022 19:02:11 Hours

ක්‍රියාන්විත හේතුන්මත ආබාධිත තත්වට පත්වී ඇති රණවිරුවෙකු හට පූර්ණ නිවසක් ඉදිකරදීම සදහා මුල්ගල තැබීම

වත්මන් යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිය යටතේ 4 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුට අයත් ක්‍රියාන්විත හේතුන්මත ආබාධිත තත්වයට පත්ව ඇති සෙ/කිව්107830 කෝප්‍රල් විමලරත්න පීඒපීකේ යන රණවිරුවා වෙත අංගසම්පුර්ණ නිවසක් ඉදිකරදීම සදහා මුල්ගල තැබීමේ උත්සවය 2022.07.04 වන දින 0943 පැයට යෙදුන සුභ මොහොතින් පන්සල් හන්දිය, දෙවොලෙපොල, මිනුවන්ගොඩ ලිපිනයේ සදහන් ස්ථානයේදී රෙජිමුබ ශ්‍රීලංජාආබමු ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්එම්පීකේ සමරකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.