Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

21st March 2018 11:59:40 Hours

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු අණ දෙන නිලධාරී සමුළුව

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරීන්ගේ සමුළුව 2018 පෙබරවාරි මස 17 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනා විධායක වන මේජර් ජෙනරාල් ආර් ඩබ් ඩබ් ඩබ් රාජගුරු ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පි එන්ඩීසී පිඑස්සි ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

මෙම අවස්ථාවට අණදෙන නිලධාරි, නියෝජ්ය මාණ්ඩලික ප්‍රධානි සහ රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීහු සහභාගී වූහ.