Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

07th April 2018 15:56:16 Hours

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ සංචාරය

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්.බී. කොහොන විසින් 2018 අප්රේල් 4 වන දින රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ සංචාරයක නිරත විය.

මෙහිදි එතුමන් හට මුර පිරික්සුමක් පිරිනමමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, සියළු නිල තේපැන් සංග්‍රහයකට ද එතුමන් සහභාගි විය. අනතුරුව මූලස්ථාන බලඇණියෙහි භඨ පිරිස් අමතමින් තම ආබාධිත තත්වය නොසලකා රෙජිමේන්තුව වෙත ලබාදෙන දායකත්වය වෙනුවෙන් සිය ස්තුතිය පුදකල අතර රෙජිමේන්තුවේ අනාගත අභිවෘද්ධිය උදෙසා දායකත්වය ලබාදෙන මෙන් ද ඉල්ලා සිටින ලදී.

මෙම අවස්ථාවට රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, ප්‍රමානි 1, මානි 1 (පාලන), මානි 1 (භකාස) ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් /සක් ද සහභාගී විය.